ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • CO-pgm19 4-5 පි.
  • සෙනසුරාදා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සෙනසුරාදා
  • 2019 තුන්දින සමුළු වැඩසටහන
  • සමාන තොරතුරු
  • සෙනසුරාදා
    2021 තුන්දින සමුළු වැඩසටහන
  • සෙනසුරාදා
    2020 තුන්දින සමුළු වැඩසටහන
  • සිකුරාදා
    2019 තුන්දින සමුළු වැඩසටහන
  • සිකුරාදා
    2022 තුන්දින සමුළු වැඩසටහන
තව තොරතුරු
2019 තුන්දින සමුළු වැඩසටහන
CO-pgm19 4-5 පි.
අත් අල්ලාගෙන සතුටින් මුහුදු වෙරළේ දුවන පවුලක්

සෙනසුරාදා

“එකිනෙකාට ප්‍රේමය පෙන්වමින් ජීවත් වන්න”—එෆීස 5:2

උදෑසන

  • 9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය

  • 9:30 ගීතිකා අංක 85 සහ යාච්ඤාව

  • 9:40 දේශන මාලාව: අපේ සහෝදරයන්ට නොසැලෙන ආදරයක් පෙන්වමු

    • පෙරමුණ ගන්න අයට (1 තෙසලෝනික 5:12, 13)

    • වැන්දඹුවන්ට සහ පියා නැති දරුවන්ට (යාකොබ් 1:27)

    • මහලු අයට (ලෙවී කතාව 19:32)

    • පූර්ණකාලීන සේවකයන්ට (1 තෙසලෝනික 1:3)

    • සංක්‍රමණිකයන්ට (ලෙවී කතාව 19:34; රෝම 15:7)

  • 10:50 ගීතිකා අංක 58 සහ නිවේදන

  • 11:00 දේශන මාලාව: සේවයේදී නොසැලෙන ආදරයක් පෙන්වමු

    • යෙහෝවා දෙවියන්ට (1 යොහන් 5:3)

    • අසල්වැසියන්ට (මතෙව් 22:39)

    • දෙවියන්ගේ වචනයට (ගීතාවලිය 119:97; මතෙව් 13:52)

  • 11:45 බව්තීස්ම දේශනය: යේසුස් වගේ ආදරේ කරන්න ඉගෙනගන්න (මතෙව් 11:28-30)

  • 12:15 ගීතිකා අංක 52 සහ විවේකය

දහවල්

  • 1:35 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය

  • 1:45 ගීතිකා අංක 84

  • 1:50 දේශන මාලාව: නොසැලෙන ආදරයක් පෙන්වන අපේ සහෝදරයන්

    • අප්‍රිකාව (උත්පත්ති 16:13)

    • ආසියාව (ක්‍රියා 2:44)

    • යුරෝපය (යොහන් 4:35)

    • උතුරු ඇමරිකාව (1 කොරින්ති 9:22)

    • ඕෂනියාව (ගීතාවලිය 35:18)

    • දකුණු ඇමරිකාව (ක්‍රියා 1:8)

  • 2:55 දේශන මාලාව: පවුල තුළ නොසැලෙන ආදරයක් පෙන්වන්න

    • බිරිඳට (එෆීස 5:28, 29)

    • සැමියාට (එෆීස 5:33; 1 පේතෘස් 3:1-6)

    • දරුවන්ට (තීතස් 2:4)

  • 3:35 ගීතිකා අංක 35 සහ නිවේදන

  • 3:45 චිත්‍රපටිය: ‘යෙහෝවා දෙවියන්ට ආදරය කර නපුර පිළිකුල් කරපු යොෂියාගේ කතාව – 1වෙනි කොටස’ (2 ලේකම් 33:10-24; 34:1, 2)

  • 4:15 ආදරේ කරන්න දරුවන්ට උගන්වන්න (2 තිමෝති 3:14, 15)

  • 4:50 ගීතිකා අංක 134 සහ අවසාන යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න