ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • CO-pgm21 4-5 පි.
  • සෙනසුරාදා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සෙනසුරාදා
  • 2021 තුන්දින සමුළු වැඩසටහන
  • සමාන තොරතුරු
  • සෙනසුරාදා
    2020 තුන්දින සමුළු වැඩසටහන
  • සිකුරාදා
    2024 තුන්දින සමුළු වැඩසටහන
  • ඉරිදා
    2021 තුන්දින සමුළු වැඩසටහන
  • සෙනසුරාදා
    2019 තුන්දින සමුළු වැඩසටහන
තව තොරතුරු
2021 තුන්දින සමුළු වැඩසටහන
CO-pgm21 4-5 පි.
පින්තූරවල අදහස: 1. දරුවෝ දෙන්නා එක්ක කතා කරන අම්මා කෙනෙක්. 2. ආසියාවේ දුෂ්කර පැත්තක සේවය කරන සහෝදරියන් දෙන්නෙක්. 3. බැබිලෝනි රජ ඉදිරියේ ඉන්න දානියෙල් සහ එයාගේ යාළුවෝ තුන්දෙනා.

සෙනසුරාදා

“විශ්වාස කරන සියල්ලට ඇලී සිටීම සඳහා මහත් සටනක නිරත වෙන්න”—යූද් 3

උදෑසන

  • 9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය

  • 9:30 ගීතිකා අංක 57 සහ යාච්ඤාව

  • 9:40 දේශන මාලාව: විශ්වාසය නැති අයට වුණත් ඒක ඇති කරගන්න පුළුවන්

    • • නිනිවයේ වැසියන් (යෝනා 3:5)

    • • යේසුස්ගේම සහෝදරයන් (1 කොරින්ති 15:7)

    • • යුදෙව් නායකයන් (ෆිලිප්පි 3:7, 8)

    • • ආගමක් අදහන්නේ නැති අය (රෝම 10:13-15; 1 කොරින්ති 9:22)

  • 10:30 ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොත පාවිච්චි කරලා විශ්වාසය ශක්තිමත් කරන්න (යොහන් 17:3)

  • 10:50 ගීතිකා අංක 67 සහ නිවේදන

  • 11:00 දේශන මාලාව: විශ්වාසය නිසා ලොකු සටනක් කරන අය

    • • සැමියා හරි බිරිඳ හරි සත්‍යයේ නැති අය (ෆිලිප්පි 3:17)

    • • අම්මා හරි තාත්තා හරි නැතුව හැදුණු වැඩුණු අය (2 තිමෝති 1:5)

    • • තනිකඩ අය (1 කොරින්ති 12:25)

  • 11:45 බව්තීස්ම දේශනය: විශ්වාසය තබන අයට සදාකාල ජීවනය ලැබෙයි (මතෙව් 17:20; යොහන් 3:16; හෙබ්‍රෙව් 11:6)

  • 12:15 ගීතිකා අංක 79 සහ විවේකය

දහවල්

  • 1:35 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය

  • 1:45 ගීතිකා අංක 24

  • 1:50 දේශන මාලාව: දිගටම විශ්වාසවන්තව ඉන්න අපේ සහෝදරයන්

    • • අප්‍රිකාව

    • • ආසියාව

    • • යුරෝපය

    • • උතුරු ඇමරිකාව

    • • ඕෂනියාව

    • • දකුණු ඇමරිකාව

  • 2:15 දේශන මාලාව: සේවය කරන්න තියෙන විශාල ප්‍රස්තාව විශ්වාසයෙන් භාරගන්න

    • • අලුත් භාෂාවක් ඉගෙනගන්න (1 කොරින්ති 16:9)

    • • ප්‍රචාරකයන් අඩු ප්‍රදේශයක සේවය කරන්න (හෙබ්‍රෙව් 11:8-10)

    • • ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට අයදුම් කරන්න (1 කොරින්ති 4:17)

    • • සංවිධානයේ ඉදි කිරීමේ ව්‍යාපෘතිවලට හවුල් වෙන්න (නෙහෙමියා 1:2, 3; 2:5)

    • • දේවරාජ්‍යයේ වැඩකටයුතු වෙනුවෙන් ‘යමක් වෙන් කර තබන්න’ (1 කොරින්ති 16:2)

  • 3:15 ගීතිකා අංක 84 සහ නිවේදන

  • 3:20 බයිබල් නාට්‍යය: ‘විශ්වාසයෙන් දිවි ගෙවූ දානියෙල් - 1වෙනි කොටස’ (දානියෙල් 1:1–2:49; 4:1-33)

  • 4:20 “විශ්වාස කරන සියල්ලට ඇලී සිටීම සඳහා මහත් සටනක නිරත වෙන්න” (යූද් 3; හිතෝපදේශ 14:15; රෝම 16:17)

  • 4:55 ගීතිකා අංක 38 සහ අවසාන යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න