ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • CO-pgm21 6-7 පි.
  • ඉරිදා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඉරිදා
  • 2021 තුන්දින සමුළු වැඩසටහන
  • සමාන තොරතුරු
  • ඉරිදා
    2024 තුන්දින සමුළු වැඩසටහන
  • ඉරිදා
    2025 තුන්දින සමුළු වැඩසටහන
  • ඉරිදා
    2023 තුන්දින සමුළු වැඩසටහන
  • ඉරිදා
    2022 තුන්දින සමුළු වැඩසටහන
තව තොරතුරු
2021 තුන්දින සමුළු වැඩසටහන
CO-pgm21 6-7 පි.
පින්තූරවල අදහස: 1. තම ස්වාමියාගේ භාර්යාව එක්ක කතා කරන ඊශ්‍රායෙල් දැරිය. 2. තරුණ එලා ටූම්. 3. තරුණ මට්සුඉ ඉෂි. 4. කවුළුවෙන් එළිය බලාගෙන යාච්ඤා කරන දානියෙල්.

ඉරිදා

‘සැකයක් ඇති කරගන්නේ නැතුව විශ්වාසයකින් සිටියොත් එය සිදු වෙයි’—මතෙව් 21:21

උදෑසන

  • 9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය

  • 9:30 ගීතිකා අංක 137 සහ යාච්ඤාව

  • 9:40 දේශන මාලාව: ශක්තිමත් විශ්වාසයක් පෙන්වූ කාන්තාවන්!

    • • සාරා (හෙබ්‍රෙව් 11:11, 12)

    • • රාහබ් (හෙබ්‍රෙව් 11:31)

    • • හන්නා (1 සාමුවෙල් 1:10, 11)

    • • ඊශ්‍රායෙල් දැරිය (2 රාජාවලිය 5:1-3)

    • • යේසුස්ගේ මව වූ මරියා (ලූක් 1:28-33, 38)

    • • ෆිනීෂියානු ස්ත්‍රිය (මතෙව් 15:28)

    • • මාර්තා (යොහන් 11:21-24)

    • • අපේ කාලයේ ආදර්ශ (ගීතාවලිය 37:25; 119:97, 98)

  • 11:05 ගීතිකා අංක 142 සහ නිවේදන

  • 11:15 බයිබල් දේශනය: ‘ශුභාරංචිය කෙරෙහි විශ්වාසයක් ඇති බව පෙන්වන්න’ (මාක් 1:14, 15; මතෙව් 9:35; ලූක් 8:1)

  • 11:45 ගීතිකා අංක 22 සහ විවේකය

දහවල්

  • 1:35 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය

  • 1:45 ගීතිකා අංක 126

  • 1:50 බයිබල් නාට්‍යය: ‘විශ්වාසයෙන් දිවි ගෙවූ දානියෙල් - 2වෙනි කොටස’ (දානියෙල් 5:1–6:28; 10:1–12:13)

  • 2:40 ගීතිකා අංක 150 සහ නිවේදන

  • 2:45 විශ්වාසයෙන් ශක්තිමත් වෙන්න! (දානියෙල් 10:18, 19; රෝම 4:18-21)

  • 3:45 අලුත් ගීතිකාව සහ අවසාන යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න