ඉරිදා
‘දෙවියන්ගේ ආශාව නම් ඔබ ප්‍රීතියෙන් හා සමාදානයෙන් පිරී සිටිනවා දැකීමයි’—රෝම 15:13
උදෑසන
9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
9:30 ගීතිකා අංක 101 සහ යාච්ඤාව
9:40 දේශන මාලාව: සාමය වපුරා සාමය නෙළාගත් අය
• යෝසෙප් සහ එයාගේ සහෝදරයන් (ගලාති 6:7, 8; එෆීස 4:32)
• ගිබියොන්වරු (එෆීස 5:17)
• ගිඩියොන් (විනිශ්චයකරුවෝ 8:2, 3)
• අබිගායිල් (1 සාමුවෙල් 25:27-31)
• මෙෆිබොෂෙත් (2 සාමුවෙල් 19:25-28)
• පාවුල් සහ බානබස් (ක්‍රියා 15:36-39)
• අපේ කාලයේ ආදර්ශ (1 පේතෘස් 2:17)
11:05 ගීතිකා අංක 28 සහ නිවේදන
11:15 බයිබල් දේශනය: දෙවියන්ගේ යාළුවෙක් වෙන්න පුළුවන් කොහොමද? (යාකොබ් 4:8; 1 යොහන් 4:10)
11:45 ගීතිකා අංක 147 සහ විවේකය
දහවල්
1:35 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
1:45 ගීතිකා අංක 23
1:50 බයිබල් නාට්‍යය: ‘සාමයේ මාර්ගයේ අපව ගෙන යන්නේ යෙහෝවා දෙවියන් - 2වෙනි කොටස’ (යෙසායා 48:17, 18)
2:30 ගීතිකා අංක 139 සහ නිවේදන
2:40 ස්වර්ගයයි, පොළොවයි එක්සත් වෙන දවස අත ළඟයි! (රෝම 16:20; 1 කොරින්ති 15:24-28; 1 යොහන් 3:8)
3:40 අලුත් ගීතිකාව සහ අවසාන යාච්ඤාව