ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • CO-pgm23 6-7 පි.
  • ඉරිදා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඉරිදා
  • 2023 තුන්දින සමුළු වැඩසටහන
  • සමාන තොරතුරු
  • ඉරිදා
    2021 තුන්දින සමුළු වැඩසටහන
  • ඉරිදා
    2024 තුන්දින සමුළු වැඩසටහන
  • ඉරිදා
    2025 තුන්දින සමුළු වැඩසටහන
  • ඉරිදා
    2022 තුන්දින සමුළු වැඩසටහන
තව තොරතුරු
2023 තුන්දින සමුළු වැඩසටහන
CO-pgm23 6-7 පි.
පින්තූරවල අදහස: ඉරිදා වැඩසටහනේ මූලික අංග. 1. යුවළක් කෝච්චියේ යන ගමන්. 2. අනාගතවක්තෘවරයෙක්. 3. පාරේ අයිනේ ඉද්දී තාත්තා කෙනෙක් එයාගේ බිරිඳ එක්කයි පොඩි දුව එක්කයි කතා කරනවා.

ඉරිදා

“යෙහෝවා දෙවි ඔබට කරුණාව පෙන්වන්න මහත් ආශාවකින් බලා සිටියි”—යෙසායා 30:18

උදෑසන

  • 9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය

  • 9:30 ගීතිකා අංක 95 සහ යාච්ඤාව

  • 9:40 දේශන මාලාව: ඉවසීම ගැන අනාගතවක්තෘවරුන්ගෙන් පාඩම්

    • • එලියා (යාකොබ් 5:10, 17, 18)

    • • මීකා (මීකා 7:7)

    • • හොෂෙයා (හොෂෙයා 3:1)

    • • යෙසායා (යෙසායා 7:3)

    • • එසකියෙල් (එසකියෙල් 2:3-5)

    • • යෙරෙමියා (යෙරෙමියා 15:16)

    • • දානියෙල් (දානියෙල් 9:22, 23)

  • 11:05 ගීතිකා අංක 142 සහ නිවේදන

  • 11:15 බයිබල් දේශනය: දෙවියන් ඔයාගේ යාච්ඤාවලට උත්තර දෙයිද? (යෙසායා 64:4)

  • 11:45 ‘මුරටැඹ’ සාරාංශය

  • 12:15 ගීතිකා අංක 94 සහ විවේකය

දහවල්

  • 1:35 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය

  • 1:45 ගීතිකා අංක 114

  • 1:50 බයිබල් නාට්‍යය: “ඔයාගේ ජීවිතය යෙහෝවාට භාර දෙන්න” – 2වෙනි කොටස (ගීතාවලිය 37:5)

  • 2:30 ගීතිකා අංක 115 සහ නිවේදන

  • 2:40 ”යෙහෝවා දෙවි ඔබට කරුණාව පෙන්වන්න මහත් ආශාවකින් බලා සිටියි” (යෙසායා 30:18-21; 60:17; 2 රාජාවලිය 6:15-17; එෆීස 1:9, 10)

  • 3:40 අලුත් ගීතිකාව සහ අවසාන යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න