ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 114
  • “ඉවසිල්ලෙන් බලා සිටින්න”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “ඉවසිල්ලෙන් බලා සිටින්න”
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • ඉවසිලිවන්තකම වටී බොහෝ සේ
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • යෙහෝවා දෙවි මෙන් ඉවසීමට ඔබත් පුරුදු වෙන්න
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඉවසිලිවන්තව දේවසේවයේ යෙදෙමු
    2011 අපගේ රාජ්‍ය සේවාව
  • ඉවසීමෙන් වැඩ කරන්න පුළුවන් කොහොමද?
    පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 114

ගීතිකා අංක 114

“ඉවසිල්ලෙන් බලා සිටින්න”

(යාකොබ් 5:8)

  1. 1. යෙ-හෝ-වා දෙව්-ගේ නා-මේ

    ව-ටී ඔ-හු-ට බො-හෝ සේ

    ආ-ශා වෙයි අ-ති-ශ-යින්

    නි-දොස් ක-රන්-න-ට නා-මේ

    කා-ල-යක් සි-ටි-ය-ද

    බො-හෝ සේ ඉ-ව-සී-මෙන්

    සි-ටි-යේ නැ-හැ දෙව්-ඳුන්

    ක-ල-කි-රී-ම-කින්

    දෙ-වි-ගේ ස-තු-ට-ය

    සැ-ම-දෙ-නා ගැ-ල-වී-ම

    දෙව්-ඳුන්-ගේ ඉ-ව-සී-ම

    අ-ගෙයි අ-ප සැ-ම-ට-ම

  2. 2. යෑ-ම-ට දෙව් ම-ඟෙ-හි

    අ-ව-ශ්‍ය වෙයි ඉ-ව-සී-ම

    කෝ-ප-ය නි-වී යා-වි

    බො-හෝ සෙ-යින් ඉ-ව-සයි නම්

    ය-හ-ප-ත ද-කින්-න

    සෑ-ම-දා අන් අ-ය-ගේ

    දි-රි-යක් වේ අ-ප-ට

    පී-ඩා-වන් හ-මු-වේ

    බ-ල-ය දේ නම් දෙව්-ඳුන්

    ඉ-ව-සී-ම-ට හැ-කි වේ

    බො-හෝ සේ ඉ-ව-සී-මෙන්

    දෙව් අ-නු-ව යා හැ-කි වේ

(නික්. 34:14; යෙසා. 40:28; 1 කොරි. 13:4, 7; 1 තිමෝ. 2:4 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න