ඉරිදා
“ඊටපස්සේ අවසානය එයි”—මතෙව් 24:14
උදෑසන
9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
9:30 ගීතිකා අංක 84 සහ යාච්ඤාව
9:40 දේශන මාලාව: ශුභාරංචිය විශ්වාස කරපු අය අපිට ආදර්ශයක්
• සෙකරියා (හෙබ්‍රෙව් 12:5, 6)
• එලිසබෙත් (1 තෙසලෝනික 5:11)
• මරියා (ගීතාවලිය 77:12)
• යෝසෙප් (හිතෝපදේශ 1:5)
• සිමියොන් සහ ආනා (1 ලේකම් 16:34)
• යේසුස් (යොහන් 8:31, 32)
11:05 ගීතිකා අංක 65 සහ නිවේදන
11:15 බයිබල් දේශනය: නරක ආරංචිවලට බය වෙන්න එපා! (ගීතාවලිය 112:1-10)
11:45 ‘මුරටැඹ’ සාරාංශය
12:15 ගීතිකා අංක 61 සහ විවේකය
දහවල්
1:35 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
1:45 ගීතිකා අංක 122
1:50 නාට්‍යමය ආකාරයට ඇති බයිබල් කියවීම: “තවත් නම් පරක්කු වෙන්නේ නැහැ” (එළිදරව් 10:6)
2:20 ගීතිකා අංක 126 සහ නිවේදන
2:30 ඔයා ඉගෙනගත්තේ මොනවාද?
2:40 ‘ශුභාරංචිය තදින් අල්ලගන්න’ ඕනෙ ඇයි? ඒක කරන්නේ කොහොමද? (1 කොරින්ති 2:16; 15:1, 2, 58; මාක් 6:30-34)
3:30 අලුත් ගීතිකාව සහ අවසාන යාච්ඤාව