ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • CO-pgm20 6-7 පි.
  • ඉරිදා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඉරිදා
  • 2020 තුන්දින සමුළු වැඩසටහන
  • සමාන තොරතුරු
  • ඉරිදා
    2024 තුන්දින සමුළු වැඩසටහන
  • ඉරිදා
    2017 තුන්දින සමුළු වැඩසටහන
  • ඉරිදා
    2025 තුන්දින සමුළු වැඩසටහන
  • ඉරිදා
    2023 තුන්දින සමුළු වැඩසටහන
තව තොරතුරු
2020 තුන්දින සමුළු වැඩසටහන
CO-pgm20 6-7 පි.
පින්තූරවල අදහස: 1. තමන්ගේ වාහනයේ ඉඳන් ඉන්න මහලු යුවළක්. එයාලා තමන් ළඟින් යන කෙනෙක් එක්ක සුහදව කතා කරනවා. 2. අතීතයේ ජීවත් වුණු පවුලක් යෙරුසලමේ තිබුණු දේවමාලිගාවේ මළුවේ හිටගෙන ඉන්නවා.

ඉරිදා

“යෙහෝවා දෙවිව ඔබේ ජීවිතයේ සතුට කරගන්න. එවිට ඔබේ සිතේ ආශාවන් ඔහු ඉටු කරනු ඇත”—ගීතාවලිය 37:4

උදෑසන

  • 9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය

  • 9:30 ගීතිකා අංක 22 සහ යාච්ඤාව

  • 9:40 දේශන මාලාව: ප්‍රීති වෙන්න පුළුවන්

    • • පීඩා විඳින්න වුණත් (රෝම 5:3-5; 8:35, 37)

    • • දුක් වේදනා විඳින්න වුණත් (2 කොරින්ති 4:8; 7:5)

    • • හිංසාවලට මුහුණ දෙන්න වුණත් (මතෙව් 5:11, 12)

    • • කුසගින්නට මුහුණ දෙන්න වුණත් (ෆිලිප්පි 4:11-13)

    • • ඇඳුම් නැතිකමට මුහුණ දෙන්න වුණත් (1 කොරින්ති 4:11, 16)

    • • උවදුරු මැද වුණත් (2 කොරින්ති 1:8-11)

    • • කඩුවට මුහුණ දෙන්න වුණත් (2 තිමෝති 4:6-8)

  • 11:10 ගීතිකා අංක 9 සහ නිවේදන

  • 11:20 බයිබල් දේශනය: කිසි වේදනාවක් නැතුව ලබාගන්න පුළුවන් වස්තුවක් (හිතෝපදේශ 10:22; 1 තිමෝති 6:9, 10; එළිදරව් 21:3-5)

  • 11:50 ‘මුරටැඹ’ සාරාංශය

  • 12:20 ගීතිකා අංක 84 සහ විවේකය

දහවල්

  • 1:40 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය

  • 1:50 ගීතිකා අංක 62

  • 1:55 බයිබල් නාට්‍යය: ‘නෙහෙමියා: “යෙහෝවා දෙවි දෙන ප්‍රීතිය ඔබට බලකොටුවක්” - 2වෙනි කොටස’ (නෙහෙමියා 8:1–13:30; මලාකි 1:6–3:18)

  • 2:40 ගීතිකා අංක 71 සහ නිවේදන

  • 2:50 “යෙහෝවා දෙවිව ඔබේ ජීවිතයේ සතුට කරගන්න” (ගීතාවලිය 16:8, 9, 11; 37:4)

  • 3:50 අලුත් ගීතිකාව සහ අවසාන යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න