ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • CO-pgm17 6-7 පි.
  • ඉරිදා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඉරිදා
  • 2017 තුන්දින සමුළු වැඩසටහන
  • සමාන තොරතුරු
  • ඉරිදා
    2024 තුන්දින සමුළු වැඩසටහන
  • ඉරිදා
    2025 තුන්දින සමුළු වැඩසටහන
  • ඉරිදා
    2021 තුන්දින සමුළු වැඩසටහන
  • ඉරිදා
    2020 තුන්දින සමුළු වැඩසටහන
තව තොරතුරු
2017 තුන්දින සමුළු වැඩසටහන
CO-pgm17 6-7 පි.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවේ ඉරිදා උදෑසන බලන තොරතුරුවලට සම්බන්ධ පින්තූර.

ඉරිදා

“ගැලවීම ලබන්නේ අවසානය දක්වාම විඳදරාගන්නා තැනැත්තායි” —මතෙව් 24:13

උදෑසන

  • 9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය

  • 9:30 ගීතිකා අංක 121 සහ යාච්ඤාව

  • 9:40 දේශන මාලාව: අපි විඳදරාගනිමින් දුවන්න ඕනේ

    • දිනන්න බලාගෙනම දුවන්න (1 කොරින්ති 9:24)

    • දිගටම පුහුණු වෙන්න (1 කොරින්ති 9:25-27)

    • අනවශ්‍ය බර අයින් කරගන්න (හෙබ්‍රෙව් 12:1)

    • සාර්ථක තරඟකරුවන්ගෙන් ඉගෙනගන්න (හෙබ්‍රෙව් 12:2, 3)

    • පෝෂ්‍යදායී ආහාර ගන්න (හෙබ්‍රෙව් 5:12-14)

    • හොඳට වතුර බොන්න (එළිදරව් 22:17)

    • තරඟ නීති පිළිපදින්න (2 තිමෝති 2:5)

    • තෑග්ග ලබාගන්නවාමයි කියන විශ්වාසයෙන් ඉන්න (රෝම 15:13)

  • 11:10 ගීතිකා අංක 141 සහ නිවේදන

  • 11:20 බයිබල් දේශනය: බලාපොරොත්තු අත්හරින්න එපා! (යෙසායා 48:17; යෙරෙමියා 29:11)

  • 11:50 ‘මුරටැඹ’ සාරාංශය

  • 12:20 ගීතිකා අංක 20 සහ විවේකය

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවේ ඉරිදා දහවල් බලන තොරතුරුවලට සම්බන්ධ පින්තූර.

දහවල්

  • 1:35 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය

  • 1:45 ගීතිකා අංක 57

  • 1:50 නාට්‍යය: ‘ලොත්ගේ බිරිඳට වුණ දේ අමතක කරන්න එපා’ – 3වෙනි කොටස (ලූක් 17:28-33)

  • 2:20 ගීතිකා අංක 54 සහ නිවේදන

  • 2:30 ‘බලාපොරොත්තුවෙන් ඉන්න. ඒක ප්‍රමාද වෙන්නේ නැහැ’ (හබක්කුක් 2:3)

  • 3:30 ගීතිකා අංක 129 සහ අවසාන යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න