ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • CO-pgm24 2-6 පි.
  • සිකුරාදා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සිකුරාදා
  • 2024 තුන්දින සමුළු වැඩසටහන
  • සමාන තොරතුරු
  • සිකුරාදා
    2025 තුන්දින සමුළු වැඩසටහන
  • සෙනසුරාදා
    2025 තුන්දින සමුළු වැඩසටහන
  • ඉරිදා
    2025 තුන්දින සමුළු වැඩසටහන
  • සෙනසුරාදා
    2024 තුන්දින සමුළු වැඩසටහන
තව තොරතුරු
2024 තුන්දින සමුළු වැඩසටහන
CO-pgm24 2-6 පි.
පින්තූරවල අදහස: සිකුරාදා වැඩසටහනේ විශේෂ අංග. 1. ශුද්ධස්ථානයේදී දේවදූතයෙක් සෙකරියාට කතා කරද්දී එයා හොඳටම බය වෙනවා. 2. යුදෙව් තරුණියක් වන මරියා පුදුමයෙන් බලාගෙන ඉන්නවා. 3. බූරුවෙක් එක්ක යන යෝසෙප් සහ මරියා. මරියා පුංචි යේසුස්ව වඩාගෙන යනවා.

සිකුරාදා

“හැමෝගෙම හිත්වලට ලොකු සතුටක් ගේන සුබ ආරංචියක්”​—ලූක් 2:10

උදෑසන

  • 9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය

  • 9:30 ගීතිකා අංක 150 සහ යාච්ඤාව

  • 9:40 සභාපතිගේ ඇමතුම: අපිට ශුභාරංචිය ඕනෙ ඇයි? (1 කොරින්ති 9:16; 1 තිමෝති 1:12)

  • 10:10 බයිබල් නාට්‍යය:

    ‘යේසුස්ගේ ජීවිත කතාව - 1වෙනි දිගහැරුම’

    ‘ලෝකයේ සැබෑ ආලෝකය - 1වෙනි කොටස’ (මතෙව් 1:18-25; ලූක් 1:1-80; යොහන් 1:1-5)

  • 10:45 ගීතිකා අංක 96 සහ නිවේදන

  • 10:55 දේශන මාලාව: එයාලට “දෙවියන්ගේ බලයේ මඟ පෙන්වීම්” ලැබුණා

    • • මතෙව් (2 පේතෘස් 1:21)

    • • මාක් (මාක් 10:21)

    • • ලූක් (ලූක් 1:1-4)

    • • යොහන් (යොහන් 20:31)

  • 12:10 ගීතිකා අංක 110 සහ විවේකය

දහවල්

  • 1:35 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය

  • 1:45 ගීතිකා අංක 117

  • 1:50 දේශන මාලාව: යේසුස් ගැන සත්‍යය

    • • වචනය (යොහන් 1:1; ෆිලිප්පි 2:8-11)

    • • නම (ක්‍රියා 4:12)

    • • උපත (මතෙව් 2:1, 2, 7-12, 16)

  • 2:30 ගීතිකා අංක 99 සහ නිවේදන

  • 2:40 දේශන මාලාව: යේසුස්ගේ ගම් පළාතෙන් පාඩම්

    • • භූමිය (ද්විතීය කතාව 8:7)

    • • සත්තු (ලූක් 2:8, 24)

    • • කෑම (ලූක් 11:3; 1 කොරින්ති 10:31)

    • • නිවස (ෆිලිප්පි 1:10)

    • • සමාජය (ද්විතීය කතාව 22:4)

    • • අධ්‍යාපනය (ද්විතීය කතාව 6:6, 7)

    • • නමස්කාරය (ද්විතීය කතාව 16:15, 16)

  • 4:15 “කවදාවත් නැති වෙලා යන්නේ නැති ශුභාරංචියක්!” (එළිදරව් 14:6, 7)

  • 4:50 ගීතිකා අංක 66 සහ අවසාන යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න