සෙනසුරාදා
‘ඔබේ ගෘහය ගැන මට තියෙන ළැදියාව මගේ හිතේ ඇවිළෙන ගින්නක් වගේ’—යොහන් 2:17
උදෑසන
9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
9:30 ගීතිකා අංක 93 සහ යාච්ඤාව
9:40 “ඔයාලට මොනවාද ඕනේ?” (යොහන් 1:38)
9:50 බයිබල් නාට්‍යය:
‘යේසුස්ගේ ජීවිත කතාව - 2වෙනි දිගහැරුම’
‘“මේ තමයි මගේ පුතා” - 2වෙනි කොටස’ (යොහන් 1:19–2:25)
10:20 ගීතිකා අංක 54 සහ නිවේදන
10:30 දේශන මාලාව: පවිත්‍ර නමස්කාරයට ආදරේ කරපු අය වගේ වෙන්න
• යොහන් බව්තීස්ත (මතෙව් 11:7-10)
• අන්දෘ (යොහන් 1:35-42)
• පේතෘස් (ලූක් 5:4-11)
• යොහන් (මතෙව් 20:20, 21)
• යාකොබ් (මාක් 3:17)
• ෆිලිප් (යොහන් 1:43)
• නතානියෙල් (යොහන් 1:45-47)
11:35 බව්තීස්ම දේශනය: ඔයාගේ බව්තීස්මයෙන් අදහස් කරන දේ (මලාකි 3:17; ක්‍රියා 19:4; 1 කොරින්ති 10:1, 2)
12:05 ගීතිකා අංක 52 සහ විවේකය
දහවල්
1:35 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
1:45 ගීතිකා අංක 36
1:50 දේශන මාලාව: යේසුස්ගේ පළවෙනි ආශ්චර්යයෙන් ඉගෙනගමු
• අනුකම්පාව පෙන්නන්න (ගලාති 6:10; 1 යොහන් 3:17)
• නිහතමානී වෙන්න (මතෙව් 6:2-4; 1 පේතෘස් 5:5)
• ත්‍යාගශීලී වෙන්න (ද්විතීය කතාව 15:7, 8; ලූක් 6:38)
2:20 පාපය නැති කරන “දෙවියන්ගේ බැටළු පැටියා” (යොහන් 1:29; 3:14-16)
2:45 දේශන මාලාව: ගැලවුම්කරු ගැන අනාවැකි ඉටු වෙයි! - 2වෙනි කොටස
• යෙහෝවාගේ ගෘහය ගැන ලොකු ළැදියාවක් (ගීතාවලිය 69:9; යොහන් 2:13-17)
• “නිහතමානී අයට” ශුභාරංචිය කියයි (යෙසායා 61:1, 2)
• ගලීලයට “ලොකු ආලෝකයක්” උදා වුණා (යෙසායා 9:1, 2)
3:20 ගීතිකා අංක 117 සහ නිවේදන
3:30 “මේවා මෙහෙන් අරන් යන්න!” (යොහන් 2:13-16)
4:00 “මං ඒක ආයෙත් හදනවා” (යොහන් 2:18-22)
4:35 ගීතිකා අංක 75 සහ අවසාන යාච්ඤාව