ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • CO-pgm24 4-5 පි.
  • සෙනසුරාදා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සෙනසුරාදා
  • 2024 තුන්දින සමුළු වැඩසටහන
  • සමාන තොරතුරු
  • සිකුරාදා
    2024 තුන්දින සමුළු වැඩසටහන
  • සිකුරාදා
    2025 තුන්දින සමුළු වැඩසටහන
  • සෙනසුරාදා
    2025 තුන්දින සමුළු වැඩසටහන
  • සෙනසුරාදා
    2022 තුන්දින සමුළු වැඩසටහන
තව තොරතුරු
2024 තුන්දින සමුළු වැඩසටහන
CO-pgm24 4-5 පි.
පින්තූරවල අදහස: සෙනසුරාදා වැඩසටහනේ විශේෂ අංග. 1. යෝසෙප් සහ මරියා පුංචි යේසුස් එක්ක. 2. හෙරොද් රජ. 3. සේවේ යන විවාහක යුවළයන් දෙකක්.

සෙනසුරාදා

“ඔහු දෙන ගැලවීම ගැන ශුභාරංචිය හැම දවසකම දැනුම් දෙන්න”​—ගීතාවලිය 96:2

උදෑසන

  • 9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය

  • 9:30 ගීතිකා අංක 53 සහ යාච්ඤාව

  • 9:40 ‘මං දෙවියන්ගේ රාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන්න ඕනේ’ (ලූක් 4:43)

  • 9:50 බයිබල් නාට්‍යය:

    ‘යේසුස්ගේ ජීවිත කතාව - 1වෙනි දිගහැරුම’

    ‘ලෝකයේ සැබෑ ආලෝකය - 2වෙනි කොටස’ (මතෙව් 2:1-23; ලූක් 2:1-38, 41-52; යොහන් 1:9)

  • 10:25 ගීතිකා අංක 69 සහ නිවේදන

  • 10:35 දේශන මාලාව: ගැලවුම්කරු ගැන අනාවැකි ඉටු වෙයි!

    • • කලින්ම පණිවිඩකරුවෙක්ව එවනවා (මලාකි 3:1; 4:5; මතෙව් 11:10-14)

    • • උපත ලබන්නේ කන්‍යාවකගෙන් (යෙසායා 7:14; මතෙව් 1:18, 22, 23)

    • • ඉපදෙන්නේ බෙත්ලෙහෙම්වල (මීකා 5:2; ලූක් 2:4-7)

    • • පුංචි කාලේදී ආරක්ෂා කරනවා (හොෂෙයා 11:1; මතෙව් 2:13-15)

    • • එන්නේ නාසරෙත්වලින් (යෙසායා 11:1, 2; මතෙව් 2:23)

    • • එන්නේ හරිම වෙලාවට (දානියෙල් 9:25; ලූක් 3:1, 2, 21, 22)

  • 11:40 බව්තීස්ම දේශනය: දිගටම “ශුභාරංචියට එකඟව” වැඩ කරන්න (2 කොරින්ති 9:13; 1 තිමෝති 4:12-16; හෙබ්‍රෙව් 13:17)

  • 12:10 ගීතිකා අංක 24 සහ විවේකය

දහවල්

  • 1:35 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය

  • 1:45 ගීතිකා අංක 83

  • 1:50 දේශන මාලාව: ශුභාරංචියෙන් නරක දේවල් පරදමු

    • • බොරු කටකතා (යෙසායා 52:7)

    • • වධ දෙන හිත (1 යොහන් 1:7, 9)

    • • ලෝක සිදුවීම් (මතෙව් 24:14)

    • • අධෛර්යය (මතෙව් 11:28-30)

  • 2:35 දේශන මාලාව: ‘ශුභාරංචිය කියන්න ලොකු ආසාවකින් ඉන්න’

    • • අපෙත් වගකීමක් (රෝම 1:15; 1 තෙසලෝනික 1:8)

    • • නමස්කාරයේ කොටසක් (රෝම 1:9)

    • • සූදානමයි අපේ දිනුම (එෆීස 6:15)

  • 3:15 වීඩියෝ: ‘ශුභාරංචිය නිසා සිව් දෙසින් ඇහෙන සුබ පුවත්’ (කොලොස්සි 1:6)

  • 3:40 ගීතිකා අංක 35 සහ නිවේදන

  • 3:50 දේශන මාලාව: අත්හරින්නේ නැතුව ශුභාරංචිය දේශනා කරන්න

    • • ඔයා කොහේ හිටියත් (2 තිමෝති 4:5)

    • • ඔයාව කොහෙට යැව්වත් (ක්‍රියා 16:6-10)

  • 4:15 “ශුභාරංචිය වෙනුවෙන්” ඔයා කරන්න කැමති මොනවාද? (1 කොරින්ති 9:23; යෙසායා 6:8)

  • 4:50 ගීතිකා අංක 21 සහ අවසාන යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න