ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • CO-pgm22 4-5 පි.
  • සෙනසුරාදා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සෙනසුරාදා
  • 2022 තුන්දින සමුළු වැඩසටහන
  • සමාන තොරතුරු
  • ඉරිදා
    2022 තුන්දින සමුළු වැඩසටහන
  • සිකුරාදා
    2022 තුන්දින සමුළු වැඩසටහන
  • සිකුරාදා
    2024 තුන්දින සමුළු වැඩසටහන
  • සෙනසුරාදා
    2021 තුන්දින සමුළු වැඩසටහන
තව තොරතුරු
2022 තුන්දින සමුළු වැඩසටහන
CO-pgm22 4-5 පි.
නිල් සහ කොළ රටාවන්.

සෙනසුරාදා

‘නොකිලිටිව, නිකැළැල්ව හා සමාදානයෙන් සිටින්න’—2 පේතෘස් 3:14

උදෑසන

  • 9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය

  • 9:30 ගීතිකා අංක 58 සහ යාච්ඤාව

  • 9:40 දේශන මාලාව: “සමාදානයේ ශුභාරංචිය” දේශනා කරන්න සූදානමින් ඉන්න

    • • උද්‍යෝගය දිගටම තියාගන්න (රෝම 1:14, 15)

    • • හොඳට ලෑස්ති වෙන්න (2 තිමෝති 2:15)

    • • මුල් පියවර ගන්න (යොහන් 4:6, 7, 9, 25, 26)

    • • උනන්දු අයව අමතක කරන්න එපා (1 කොරින්ති 3:6)

    • • අවබෝධයෙන් වැඩ කරන්න ශිෂ්‍යයන්ට උදව් කරන්න (හෙබ්‍රෙව් 6:1)

  • 10:40 යෞවනයෙනි, සාමය උදා කරන මඟ තෝරගන්න! (මතෙව් 6:33; ලූක් 7:35; යාකොබ් 1:4)

  • 11:00 ගීතිකා අංක 135 සහ නිවේදන

  • 11:10 වීඩියෝ: ‘හිතේ සාමය රැකගන්න අපේ සහෝදරයන්’

    • • ‘විරුද්ධවාදිකම් මැද’

    • • ‘අසනීප මැද’

    • • ‘ආර්ථික ප්‍රශ්න මැද’

    • • ‘ස්වාභාවික විපත් මැද’

  • 11:45 බව්තීස්ම දේශනය: “සමාදානය නමැති මඟේ” දිගටම යන්න (ලූක් 1:79; 2 කොරින්ති 4:16-18; 13:11)

  • 12:15 ගීතිකා අංක 54 සහ විවේකය

දහවල්

  • 1:35 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය

  • 1:45 ගීතිකා අංක 29

  • 1:50 දේශන මාලාව: සාමයට බාධා වෙන දේවල් ‘අහක දාන්න’

    • • පුරසාරම් දෙඩීම (එෆීස 4:22; 1 කොරින්ති 4:7)

    • • ඊර්ෂ්‍යාව (ෆිලිප්පි 2:3, 4)

    • • වංකකම (එෆීස 4:25)

    • • ඕපාදූප (හිතෝපදේශ 15:28)

    • • කෝපය (යාකොබ් 1:19)

  • 2:45 බයිබල් නාට්‍යය: ‘සාමයේ මාර්ගයේ අපව ගෙන යන්නේ යෙහෝවා දෙවියන් - 1වෙනි කොටස’ (යෙසායා 48:17, 18)

  • 3:15 ගීතිකා අංක 130 සහ නිවේදන

  • 3:25 දේශන මාලාව: “සමාදානය සොයා එය ලුහුබඳින්න” නම් . . .

    • • අමනාප වෙන්න ඉක්මන් වෙන්න එපා (හිතෝපදේශ 19:11; දේශනාකාරයා 7:9; 1 පේතෘස් 3:11)

    • • සමාව ඉල්ලන්න (මතෙව් 5:23, 24; ක්‍රියා 23:3-5)

    • • හදවතින්ම සමාව දෙන්න (කොලොස්සි 3:13)

    • • කතාබහ ගැන පරෙස්සම් වෙන්න (හිතෝපදේශ 12:18; 18:21)

  • 4:15 සාමයට දිරි දෙන එකමුතුකම රැකගමු! (එෆීස 4:1-6)

  • 4:50 ගීතිකා අංක 113 සහ අවසාන යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න