ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • CO-pgm25 2-3 පි.
  • සිකුරාදා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සිකුරාදා
  • 2025 තුන්දින සමුළු වැඩසටහන
  • සමාන තොරතුරු
  • සිකුරාදා
    2024 තුන්දින සමුළු වැඩසටහන
  • සෙනසුරාදා
    2025 තුන්දින සමුළු වැඩසටහන
  • සෙනසුරාදා
    2024 තුන්දින සමුළු වැඩසටහන
  • ඉරිදා
    2025 තුන්දින සමුළු වැඩසටහන
තව තොරතුරු
2025 තුන්දින සමුළු වැඩසටහන
CO-pgm25 2-3 පි.
පින්තූරවල අදහස: සිකුරාදා වැඩසටහනේ විශේෂ අංග. 1. යේසුස් ගෙදර ඉඳන් යාච්ඤා කරනවා. 2. කන්දක් මුදුනේ ඉන්න යේසුස් ලෝකේ තියෙන රාජ්‍යයන් දිහා බලනවා. 3. යෞවනයෙක් එයාගේ කාමරේ ඉඳන් ගැඹුරින් කල්පනා කරනවා.

සිකුරාදා

“ඔයාලා නමස්කාර කරන්න ඕනෙ ඔයාලාගේ දෙවි යෙහෝවාටයි”​—මතෙව් 4:10

උදෑසන

  • 9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය

  • 9:30 ගීතිකා අංක 74 සහ යාච්ඤාව

  • 9:40 සභාපතිගේ ඇමතුම: පවිත්‍ර නමස්කාරය කියන්නේ මොකක්ද? (යෙසායා 48:17; මලාකි 3:16)

  • 10:10 බයිබල් නාට්‍යය:

    ‘යේසුස්ගේ ජීවිත කතාව: 2වෙනි දිගහැරුම’

    ‘“මේ තමයි මගේ පුතා” - 1වෙනි කොටස’ (මතෙව් 3:1–4:11; මාක් 1:12, 13; ලූක් 3:1–4:7; යොහන් 1:7, 8)

  • 10:40 ගීතිකා අංක 122 සහ නිවේදන

  • 10:50 දේශන මාලාව: ගැලවුම්කරු ගැන අනාවැකි ඉටු වෙයි! - 1වෙනි කොටස

    • • පුතා කියලා පිළිගනියි (ගීතාවලිය 2:7; මතෙව් 3:16, 17; ක්‍රියා 13:33, 34)

    • • එන්නේ දාවිත්ගේ පෙළපතින් (2 සාමුවෙල් 7:12, 13; මතෙව් 1:1, 2, 6)

    • • “නායකයා වන මෙසියස්” විදිහට අභිෂේක කරයි (දානියෙල් 9:25; ලූක් 3:1, 2, 21-23)

  • 11:45 ලෝකයේ පාලකයා කවුද? (මාක් 12:17; ලූක් 4:5-8; යොහන් 18:36)

  • 12:15 ගීතිකා අංක 22 විවේකය

දහවල්

  • 1:35 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය

  • 1:45 ගීතිකා අංක 121

  • 1:50 දේශන මාලාව: යේසුස් වගේ සාතන්ට උත්තර දෙන්න!

    • • ජීවිතේට යෙහෝවාගේ වචන අත්‍යවශ්‍යයි (මතෙව් 4:1-4)

    • • සැක කරලා පරීක්ෂා කරන්න එපා (මතෙව් 4:5-7)

    • • නමස්කාර කරන්න ඕනෙ යෙහෝවාට (මතෙව් 4:10; ලූක් 4:5-7)

    • • සත්‍යය වෙනුවෙන් කතා කරන්න (1 පේතෘස් 3:15)

  • 2:50 ගීතිකා අංක 97 සහ නිවේදන

  • 3:00 දේශන මාලාව: යේසුස්ගේ ගම් පළාතෙන් පාඩම්

    • • යූදා පාළුකරය (මතෙව් 3:1-4; ලූක් 4:1)

    • • යොර්දාන් නිම්නය (මතෙව් 3:13-15; යොහන් 1:27, 30)

    • • යෙරුසලම (මතෙව් 23:37, 38)

    • • සමාරිය (යොහන් 4:7-9, 40-42)

    • • ගලීලය (මතෙව් 13:54-57)

    • • ෆිනීෂියාව (ලූක් 4:25, 26)

    • • සිරියාව (ලූක් 4:27)

  • 4:10 යේසුස් ඔයාව දකින්නේ කොහොමද? (යොහන් 2:25)

  • 4:45 ගීතිකා අංක 34 සහ අවසාන යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න