ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 66
  • රාජ්‍ය පණිවිඩය දේශනා කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • රාජ්‍ය පණිවිඩය දේශනා කරන්න
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • රාජ්‍ය පණිවිඩය දේශනා කරන්න
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • දෙවිට විශේෂයෙන් අයිති සෙනඟක්
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දෙවිට විශේෂයෙන් අයිති සෙනඟක්
    ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
  • “ශුභාරංචිය!”
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 66

ගීතිකා අංක 66

රාජ්‍ය පණිවිඩය දේශනා කරන්න

(එළිදරව් 14:6, 7)

  1. 1. බො-හෝ ක-ලක් පො-රොන්-දු වූ තැ-නැත්-තා-ණන්

    ර-හ-සක්-ව පැ-ව-තු-ණත් ද-නී-වි දැන්

    ද-යා-වත් යුක්-ති-යත් නි-සා දෙ-වි-ඳුන්-ගේ

    ලැ-බු-ණි පා-පෙ-ට ක-මා මි-නි-සා-ගේ

    යේ-සුස් ර-ජ වී-මයි අ-ර-මු-ණ දෙව්-ගේ

    ආ-රම්-භ වේ නි-සි ක-ල-දී දෙව් පා-ල-නේ

    දෙව්-ගේ කු-ඩා රැ-ළ ම-නා-ලි-ය-ක සේ

    වි-වා-හ-යෙන් අ-ත ග-නී-වි යේ-සුස්-ගේ

  2. 2. අ-පේ සු-බ පු-වත් අ-නා-වැ-කි-යක්-ය

    එ-ය ඉ-ටු වී-ම දෙව්-ගේ කැ-මැත්-ත-ය

    ලො-ව පු-රා කි-යන්-න-ට ප-ණි-වි-ඩේ

    දේ-ව-දූ-ත-යන්-ද අ-ප හා දැන් එක් වේ

    දෙව් නා-ම-ය පැ-ස-සී-ම මේ කා-ලේ-දී

    අ-ප ලැ-බූ ඉ-ම-හත් වූ ගෞ-ර-ව-ය-කි

    අ-ප ලැ-බූ ව-ටි-නා-ම වූ භා-ග්‍ය-ය

    යෙ-හෝ-වා දෙව්-ගේ සාක්-ෂි-ක-රු-වන් වී-ම

(මාක් 4:11; ක්‍රියා 5:31; 1 කොරි. 2:1, 7 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න