මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න.
“ක්‍රිස්තුස්ගේ නීතිය” කියන්නේ මොකක්ද? (ගලා. 6:2)
කාටවත් නොපෙනුණත් ක්‍රිස්තුස්ගේ නීතිය ඉටු කරන්න අපිට පුළුවන් කොහොමද? (1 කොරි. 10:31)
දේවසේවයේදී ක්‍රිස්තුස්ගේ නීතිය ඉටු කරන්න පුළුවන් කොහොමද? (ලූක් 16:10; මතෙ. 22:39; ක්‍රියා 20:35)
ක්‍රිස්තුස්ගේ නීතිය මෝසෙස්ට දුන්න නීතියට වඩා උසස් කියලා කියන්නේ ඇයි? (1 පේතෘ. 2:16)
සැමියෙක්ට, බිරිඳකට සහ දෙමව්පියන්ට පවුල තුළ ක්‍රිස්තුස්ගේ නීතිය ඉටු කරන්න පුළුවන් කොහොමද? (එෆී. 5:22, 23, 25; හෙබ්‍රෙ. 5:13, 14)
පාසැලේදී ඔයාට ක්‍රිස්තුස්ගේ නීතිය හොඳින් ඉටු කරන්න පුළුවන් කොහොමද? (ගීතා. 1:1-3; යොහ. 17:14)
යේසුස් අපිට ආදරේ කළා වගේම අනිත් අයට ආදරේ කරන්න අපිට පුළුවන් කොහොමද? (ගලා. 6:1-5, 10)