නිර්භීත වෙන්න
උදෑසන
9:30 සංගීතය
9:40 ගීතිකා අංක 73 සහ යාච්ඤාව
9:50 නිර්භීත වෙන්න අපිට උදව් කරන්නේ යෙහෝවා දෙවියි
10:05 දේශන මාලාව: නිර්භීත වෙන්න . . .
ඒනොක් වගේ
මෝසෙස් වගේ
යෙහෝෂපාට් වගේ
පේතෘස් වගේ
11:05 ගීතිකා අංක 69 සහ නිවේදන
11:15 දේශනා සේවයේදී නිර්භීත වෙන්න
11:30 කැප වීම සහ බව්තීස්මය
12:00 ගීතිකා අංක 48
දහවල්
1:10 සංගීතය
1:20 ගීතිකා අංක 63 සහ යාච්ඤාව
1:30 බයිබල් දේශනය: යෙහෝවා දෙවිගේ පැත්ත ගන්න
2:00 ‘මුරටැඹ’ සාරාංශය
2:30 ගීතිකා අංක 76 සහ නිවේදන
2:40 දේශන මාලාව: යේසුස්ගේ නිර්භීතකම ආදර්ශයට ගන්න
පවුලේදී
පාසැලේදී
රැකියා ස්ථානයේදී
සමාජයෙන් බලපෑම් එද්දී
3:40 ඔයාගේ නිර්භීතකමට “ඉමහත් ත්‍යාගයක්” ලැබෙයි
4:15 ගීතිකා අංක 119 සහ යාච්ඤාව