ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • CO-pgm20 2-3 පි.
  • සිකුරාදා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සිකුරාදා
  • 2020 තුන්දින සමුළු වැඩසටහන
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවියන්ගේ සිත සතුටු කරන්න
    2020-2021 චාරිකා සමුළු වැඩසටහන - චාරිකා සේවක
  • ‘යෙහෝවා දෙවි නිසා ප්‍රීති වෙන්න’
    2020-2021 චාරිකා සමුළු වැඩසටහන - ශාඛා කාර්යාල නියෝජිත
  • සෙනසුරාදා
    2017 තුන්දින සමුළු වැඩසටහන
  • සිකුරාදා
    2019 තුන්දින සමුළු වැඩසටහන
තව තොරතුරු
2020 තුන්දින සමුළු වැඩසටහන
CO-pgm20 2-3 පි.
පින්තූරවල අදහස: 1. පූජක එස්රා. 2. මලක්. 3. වෙනස් පසුබිම් දෙකක යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙන්නෙක් එකට සේවයේ හවුල් වෙමින් ඉන්නවා. එයාලා සිනාසෙමින් එකිනෙකාට අතට අත දෙනවා. 4. අත් අල්ලන් සිනාසෙමින් ඉන්න මහලු යුවළක්.

සිකුරාදා

“ස්වාමීන් ගැන නිරතුරුවම ප්‍රීති වන්න. මා නැවතත් කියන්නේ ප්‍රීති වන්න කියාය”—ෆිලිප්පි 4:4

උදෑසන

  • 9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය

  • 9:30 ගීතිකා අංක 111 සහ යාච්ඤාව

  • 9:40 සභාපතිගේ ඇමතුම: යෙහෝවා දෙවියන්ව “ප්‍රීතිමත් දෙවි” කියලා හඳුන්වන්නේ ඇයි? (1 තිමෝති 1:11)

  • 10:15 දේශන මාලාව: ප්‍රීතියෙන් ඉන්න උදව් වෙන දේවල් මොනවාද?

    • • සරල ජීවිතයක් (දේශනාකාරයා 5:12)

    • • නිදොස් හෘදය සාක්ෂියක් (ගීතාවලිය 19:8)

    • • අර්ථවත් වැඩ (දේශනාකාරයා 4:6; 1 කොරින්ති 15:58)

    • • සැබෑ මිතුරන් (හිතෝපදේශ 18:24; 19:4, 6, 7)

  • 11:05 ගීතිකා අංක 89 සහ නිවේදන

  • 11:15 නාට්‍යමය ආකාරයට ඇති බයිබල් කියවීම: ‘යෙහෝවා දෙවි ආශීර්වාද කළ නිසා ඔවුන්ට මහත් ප්‍රීතියක් දැනුණා’ (එස්රා 1:1–6:22; හග්ගයි 1:2-11; 2:3-9; සෙකරියා 1:12-16; 2:7-9; 3:1, 2; 4:6, 7)

  • 11:45 යෙහෝවා දෙවියන් දෙන ගැලවීම ගැන ප්‍රීති වෙන්න (ගීතාවලිය 9:14; 34:19; 67:1, 2; යෙසායා 12:2)

  • 12:15 ගීතිකා අංක 148 සහ විවේකය

දහවල්

  • 1:30 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය

  • 1:40 ගීතිකා අංක 131

  • 1:45 දේශන මාලාව: පවුලේ සතුට වැඩි කරගන්න

    • • ස්වාමිපුරුෂයෙනි, බිරිඳ එක්ක ප්‍රීතියෙන් ඉන්න (හිතෝපදේශ 5:18, 19; 1 පේතෘස් 3:7)

    • • භාර්යාවෙනි, පුරුෂයා එක්ක ප්‍රීතියෙන් ඉන්න (හිතෝපදේශ 14:1)

    • • දෙමාපියෙනි, දරුවන් එක්ක ප්‍රීතියෙන් ඉන්න (හිතෝපදේශ 23:24, 25)

    • • දරුවෙනි, දෙමාපියන් එක්ක ප්‍රීතියෙන් ඉන්න (හිතෝපදේශ 23:22)

  • 2:50 ගීතිකා අංක 135 සහ නිවේදන

  • 3:00 දේශන මාලාව: අපි සතුටින් ඉන්නවාට යෙහෝවා දෙවියන් කැමති බව කියාපාන ඔහුගේ නිර්මාණ

    • • නෙත් සිත් ඇදගන්නා මල් (ගීතාවලිය 111:2; මතෙව් 6:28-30)

    • • රස නහර පිනවන කෑම (දේශනාකාරයා 3:12, 13; මතෙව් 4:4)

    • • විචිත්‍රවත් වර්ණ (ගීතාවලිය 94:9)

    • • අපේ විස්මයජනක සිරුර (ක්‍රියා 17:28; එෆීස 4:16)

    • • දෙසවන් සනසන මිහිරි නාද (හිතෝපදේශ 20:12; යෙසායා 30:21)

    • • අපූරු සත්ව ලෝකය (උත්පත්ති 1:26)

  • 4:00 “සමාදානයට ප්‍රිය කරන තැනැත්තාගේ සිත ප්‍රීතියෙන් පිනා යනවා” කියලා කියන්නේ ඇයි? (හිතෝපදේශ 12:20; යාකොබ් 3:13-18; 1 පේතෘස් 3:10, 11)

  • 4:20 සැබෑ ප්‍රීතියට රහස යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් පවත්වගැනීමයි (ගීතාවලිය 25:14; හබක්කුක් 3:17, 18)

  • 4:55 ගීතිකා අංක 28 සහ අවසාන යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න