ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • CO-pgm21 2-3 පි.
  • සිකුරාදා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සිකුරාදා
  • 2021 තුන්දින සමුළු වැඩසටහන
  • සමාන තොරතුරු
  • ඉරිදා
    2021 තුන්දින සමුළු වැඩසටහන
  • සෙනසුරාදා
    2021 තුන්දින සමුළු වැඩසටහන
  • සිකුරාදා
    2022 තුන්දින සමුළු වැඩසටහන
  • සිකුරාදා
    2019 තුන්දින සමුළු වැඩසටහන
තව තොරතුරු
2021 තුන්දින සමුළු වැඩසටහන
CO-pgm21 2-3 පි.
පින්තූරවල අදහස: 1. පොරවක් අතේ තියාගෙන කැලේ ගස් දිහා බලාගෙන ඉන්න නෝවා. 2. පෘථිවිය, තාරකා සහ ඉර අභ්‍යවකාශයේ ඉඳන් පේන විදිහ. 3. තල්මසෙක් උගේ පැටියා එක්ක ඉන්න විදිහ.

සිකුරාදා

‘අපේ විශ්වාසය තවත් ශක්තිමත් කරන්න’—ලූක් 17:5

උදෑසන

  • 9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය

  • 9:30 ගීතිකා අංක 5 සහ යාච්ඤාව

  • 9:40 සභාපතිගේ ඇමතුම: විශ්වාසය මොන තරම් බලවත් දෙයක්ද? (මතෙව් 17:19, 20; හෙබ්‍රෙව් 11:1)

  • 10:10 දේශන මාලාව: ඔයා මේ දේවල් විශ්වාස කරන්නේ ඇයි?

    • • දෙවියන් ඇත්ත කෙනෙක් (එෆීස 2:1, 12; හෙබ්‍රෙව් 11:3)

    • • දෙවියන්ගේ වචනය (යෙසායා 46:10)

    • • දෙවියන් දුන්න සදාචාර ප්‍රමිති (යෙසායා 48:17)

    • • දෙවියන්ගේ ආදරය (යොහන් 6:44)

  • 11:05 ගීතිකා අංක 37 සහ නිවේදන

  • 11:15 නාට්‍යමය ආකාරයට ඇති බයිබල් කියවීම: ‘විශ්වාසය නිසා කීකරුකම පෙන්වූ නෝවා’ (උත්පත්ති 6:1–8:22; 9:8-16)

  • 11:45 ‘කිසිම සැකයක් ඇති කරගන්න එපා. විශ්වාසයෙන් ඉන්න’ (මතෙව් 21:21, 22)

  • 12:15 ගීතිකා අංක 118 සහ විවේකය

දහවල්

  • 1:35 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය

  • 1:45 ගීතිකා අංක 2

  • 1:50 දේශන මාලාව: විශ්වාසය ශක්තිමත් කරන දෙවියන්ගේ නිර්මාණ

    • • තාරකා (යෙසායා 40:26)

    • • මහ සයුර (ගීතාවලිය 93:4)

    • • වනාන්තර (ගීතාවලිය 37:10, 11, 29)

    • • සුළඟ සහ ජලය (ගීතාවලිය 147:17, 18)

    • • මුහුදු ජීවින් (ගීතාවලිය 104:27, 28)

    • • මිනිස් සිරුර (යෙසායා 33:24)

  • 2:50 ගීතිකා අංක 148 සහ නිවේදන

  • 3:00 අපේ විශ්වාසය ශක්තිමත් කරන යෙහෝවා දෙවියන්ගේ බලවත් ක්‍රියා (යෙසායා 43:10; හෙබ්‍රෙව් 11:32-35)

  • 3:20 දේශන මාලාව: විශ්වාසවන්ත අයව ආදර්ශයට ගන්න

    • • කායින්ව නෙමෙයි ආබෙල්ව (හෙබ්‍රෙව් 11:4)

    • • ලාමෙක්ව නෙමෙයි ඒනොක්ව (හෙබ්‍රෙව් 11:5)

    • • නෝවාගේ කාලේ අයව නෙමෙයි නෝවාව (හෙබ්‍රෙව් 11:7)

    • • පාරාවෝව නෙමෙයි මෝසෙස්ව (හෙබ්‍රෙව් 11:24-26)

    • • පරිසිවරුන්ව නෙමෙයි යේසුස්ගේ ගෝලයන්ව (ක්‍රියා 5:29)

  • 4:15 ඔයා විශ්වාස කරන ඉගැන්වීම්වලට ඇලී ඉන්නවාද කියලා සෝදිසි කරලා බලන්නේ කොහොමද? (2 කොරින්ති 13:5, 11)

  • 4:50 ගීතිකා අංක 119 සහ අවසාන යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න