ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 152
  • ඔබට ප්‍රශංසාව ගෙනෙන ගෘහයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබට ප්‍රශංසාව ගෙනෙන ගෘහයක්
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • රාජ්‍යයේ ගීය ගයමු එක් වී!
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • රාජ්‍ය ගීය ගයමු එක් වී!
    ගයමු ගී දෙවි යෙහෝවාට
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 152

ගීතිකා අංක 152

ඔබට ප්‍රශංසාව ගෙනෙන ගෘහයක්

(1 රාජාවලිය 8:27; 1 ලේකම් 29:14)

  1. 1. මුළු විශ්වයම යෙහෝවා,

    දුන්නත් වාසයට ඔබේ

    ඔබ වන් කෙනෙකුට එය

    කිසිදා නෑ සරිලන්නේ

    එනමුත් ඔබේ කරුණාවෙන්

    මේ ගෘහේ ඔබ දී තිබේ

    සැම හා එක් වී පවුලක් ලෙසේ

    පසසන්න ඔබේ නාමේ

    (අතුරුපදය)

    අපගේ හැම දේ

    ලැබුණේ ඔබගෙන්මයි

    ඔබට පුදන හැම දේ

    දුන්නේ ඔබයි

    (අනුපදය)

    ඔබ හටම දෙව් යෙහෝවා,

    අප ණයගැතී සදා

    ගයමු අප එක හඬින්

    ඔබේ නාමෙට ප්‍රශංසා

  2. 2. මේ ගෘහේ ඔබට පිදීමයි

    දෙව්නි, ආශාව අපගේ

    අන් දනන් අප හා එක් වී දැන්

    යන්නට ඔබගේ මාර්ගේ

    ඇරයුම් කරමු සැමටම

    ඔබගේ පුත් අපට කී සේ

    සත්‍යාලෝකය විහිදේවා

    බලයෙන් ඔබේ මේ ගෘහේ!

    (අතුරුපදය)

    පුදමු අපගේ

    කාලේ හා වටිනා දේ

    පුදමු දිවිය හා

    සිත් තුළෙහි ප්‍රේමේ

    (අනුපදය)

    ඔබ හටම දෙව් යෙහෝවා

    අප ණයගැතී සදා

    ගයමු අප එක හඬින්

    ඔබේ නාමෙට ප්‍රශංසා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න