‘ශුභාරංචියට ගෞරවයක් ගේන විදිහට ජීවත් වෙන්න’
උදෑසන
- 9:40 සංගීතය 
- 9:50 ගීතිකා අංක 35 සහ යාච්ඤාව 
- 10:00 ශුභාරංචිය අපිව වෙනස් කරන්නේ කොහොමද? 
- 10:15 දේශන මාලාව: ශුභාරංචිය මේ අයගේ ජීවිතවලට බලපෑවේ කොහොමද? - • ස්තේපන් 
- • ෆිලිප් 
- • අකිලා සහ ප්‍රිසිලා 
- • තීතස් 
 
- 11:05 ගීතිකා අංක 76 සහ නිවේදන 
- 11:15 දිගටම “ඔයාලා කරන දේවල්වලින් දෙවියන් ගැන තියෙන භක්තිය” පෙන්නන්න 
- 11:35 බව්තීස්ම දේශනය: දිගටම ‘ශුභාරංචියට එකඟව වැඩ කරන්න’ 
- 12:05 ගීතිකා අංක 37 
දහවල්
- 1:20 සංගීතය 
- 1:30 ගීතිකා අංක 56 සහ යාච්ඤාව 
- 1:35 බයිබල් දේශනය: ඔයාගේ විශ්වාසයන් ගැන පොඩි හරි සැකයක් තියාගන්න එපා 
- 2:05 ‘මුරටැඹ’ සාරාංශය 
- 2:35 ගීතිකා අංක 24 සහ නිවේදන 
- 2:45 දේශන මාලාව: ‘අපි දෙවියන්ගේ සේවකයන් කියලා මේ විදිවලින් පෙන්නනවා’ - • විඳදරාගෙන 
- • කරුණාව පෙන්නලා 
- • අවංක වෙලා 
 
- 3:30 ශුභාරංචිය නිසා අපිට ලැබෙන්නේ මොන වගේ පුහුණුවක්ද? 
- 4:00 ගීතිකා අංක 29 සහ යාච්ඤාව