ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w10 5/1 3 පි.
  • දෙවියන් කොහේද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන් කොහේද?
  • 2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • පටුන
    2006 පිබිදෙව්!
  • පටුන
    2005 පිබිදෙව්!
  • පටුන
    2003 පිබිදෙව්!
  • හිසට සෙවණක් නැහැ—ඊට හේතු
    2005 පිබිදෙව්!
තව තොරතුරු
2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w10 5/1 3 පි.

දෙවියන් කොහේද?

වර්ෂ 2001 සැප්තැම්බර් 11වෙනිදා උදෑසන 8:46ට එක්සත් ජනපදයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ත්‍රස්ථවාදී ප්‍රහාරයක් එල්ල වුණා. එදින එම ත්‍රස්ථවාදී පිරිස් එක්සත් ජනපදයේ වෙනත් ස්ථානවලටත් ප්‍රහාර එල්ල කළා. පැය දෙකක පමණ කාලයක් ඇතුළත 3,000ක් පමණ මිය ගියා.

වර්ෂ 2004 දෙසැම්බර් 26

ඉන්දියානු සාගරයේ ප්‍රබල භූමිකම්පාවක් ඇති වුණා. එය රික්ටර්මාපකයේ සටහන් වූයේ 9.0 ලෙසටයි. එම භූමිකම්පාව නිසා ඇති වූ සුනාමිය රටවල් 11කට බලපෑවා. එයින් 1,50,000ක් පමණ මිය ගිය අතර ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට උන්හිටි තැන් අහිමි වුණා. කිලෝමීටර් 5,000ක් පමණ ඈතින් පිහිටි අප්‍රිකාවටත් එය බලපෑවා.

වර්ෂ 2009 අගෝස්තු 1වෙනිදා 42-හැවිරිදි පියෙක් පස්වන වියේ පසු වූ තම පුතා සමඟ අධිවේගී ස්කූටර් බෝට්ටුවක් ධාවනය කරමින් සිටියා. නමුත් නොසිතූ ලෙස එම ස්කූටර් බෝට්ටුව ලී ජැටියක වැදීමෙන් අනතුරට ලක් වුණා. පියා ඒ අවස්ථාවේම මිය ගිය අතර පසු දින පුතාද මිය ගියා. එයින් ශෝකයට පත් ඥාතීන් කියා සිටියේ ආශ්චර්යයවත් ආකාරයකින් හෝ පුතාගේ තත්වය හොඳ අතට හැරෙයි කියා ඔවුන් බලාපොරොත්තු වූ බවයි.

ත්‍රස්ථවාදී ප්‍රහාර, ස්වභාවික විපත් හෝ වෙනත් දුක් කරදර සිදු වන විට දෙවියන් මේ සියල්ල දෙස බලා සිටින්නේ ඇයි කියා ඔබ කල්පනා කරනවා විය හැකියි. නමුත් මිනිසුන් අද්දකින සියලුම ප්‍රශ්න ගැටලුවලට දෙවි නිමාවක් ගෙනෙන බව බයිබලයේ සඳහන් වෙනවා. ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Dieter Telemans/​Panos Pictures

PRAKASH SINGH/​AFP/​Getty Images

© Dieter Telemans/​Panos Pictures

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න