ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 11/06 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2006 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • දෙවියන් කොහේද?
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යමු බලන්න තේජාන්විත මීකොං ගඟ
    2006 පිබිදෙව්!
  • පටුන
    2005 පිබිදෙව්!
  • බැරෑරුම්ම ප්‍රශ්නය
    2006 පිබිදෙව්!
තව තොරතුරු
2006 පිබිදෙව්!
g 11/06 1-2 පි.

පටුන

2006 නොවැම්බර්

“ඇයි?”—පිළිතුරක් දීමට අමාරුම ප්‍රශ්නය

ස්වාභාවික විපත්තිවලට, ත්‍රස්තවාදී ප්‍රහාරවලට හා හදිසි අනතුරුවලට විශාල සෙනඟක් ගොදුරු වෙනවා. දෙවි මේවාට ඉඩහරින්නේ ඇයි කියා ඔබ සිතනවා ඇති. බයිබලයෙන් ඊට සපයන පිළිතුර මෙන්ම සැනසීම හා බලාපොරොත්තුව ගැන කියවා බලන්න.

3 බැරෑරුම්ම ප්‍රශ්නය

5 ඇයි දෙවිට අපේ දුක නොපෙනෙන්නේ?

9 සැලකිලිමත් දෙවි කෙනෙක්!

10 ක්වේකවරුන්ගේ ‘නව යුගය’

13 ‘එකට කෑම ගනිද්දී අපි එකිනෙකාට කිට්ටු වෙනවා’

18 යෞවන අය අසති . . .

මේ පුරුද්ද අත්හරින්න මට පුළුවන් වෙයිද?

21 සියලු දුක්වලින් මම මිදුණා

24 යමු බලන්න තේජාන්විත මීකොං ගඟ

26 අඳුර කපා යන “පුංචි කෝච්චිය”

27 දස දෙසින්

30 ඉපැරණි අය විනෝදයට කළ දේ

31 දැනුම මිනුම

32 “එය විශිෂ්ටයි”

වැලිකතරේ ගෙවන දිවිය 14

ලෝකයේ උණුසුම්ම ස්ථානයකට අප සමඟ පැමිණ විස්මිත සත්ව විශේෂ සියගණනක් සපලව සිටින ආකාරය බලන්න.

ආදරය නිසා අඹු සැමියන් ලෙස හැසිරීම සුදුසුද? 28

විවාහ නොවී අඹු සැමියන් ලෙස හැසිරීම එකිනෙකාට පෙන්වන අචල ආදරයක්ද? ඔවුන්ගේ එම හැසිරීම දෙවි සලකන්නේ කෙසේද? බයිබලයෙන් දෙන පැහැදිලි පිළිතුර කියවා බලන්න.

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

COVER: Flood: © Tim A. Hetherington/ Panos Pictures

PRAKASH SINGH/AFP/Getty Images

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න