ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w10 5/1 14-15 පි.
  • විශ්වාසයෙන් කටයුතු කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • විශ්වාසයෙන් කටයුතු කරන්න
  • 2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • සොදොම් සහ ගොමෝරා නගරවල විනාශය
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් වරදට හසු නොවෙයි
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බලවත් ක්‍රියා මගින් යේසුස් මිනිසුන්ට උපකාර කරයි
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නොසැලුණු දානියෙල්
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w10 5/1 14-15 පි.

යොවුන් ඔබට

විශ්වාසයෙන් කටයුතු කරන්න

මඟ පෙන්වීම්: නිස්කලංක තැනක් තෝරාගන්න. අදාළ කොටස කියවන විට ඔබත් එම ස්ථානයෙහි සිටිනවා කියා සිතන්න.

ප්‍රධාන චරිත: යෙරෙමියා, ඒබෙද්-මෙලෙක්, ශෙදකියා රජ

සාරාංශය: යුදෙව්වන්ට දෙවිගේ අනතුරු ඇඟවීමේ පණිවිඩය පැවසීමේදී යෙරෙමියා පීඩා රැසකට මුහුණ දුන්නා

1 සිතින් මවාගන්න.—යෙරෙමියා 38:1-5 දක්වා කියවන්න.

යුදෙව්වන්ට දෙවිගේ පණිවිඩය පැවසීමේදී යෙරෙමියාට කෙසේ හැඟෙන්න ඇද්ද?

․․․․․

යෙහෝවා දෙවිගේ අනතුරු ඇඟවීමේ පණිවිඩය යෙරෙමියා ප්‍රකාශ කරන්න ඇත්තේ කෙසේද?

․․․․․

තවත් ගැඹුරට සිතන්න.

යෙරෙමියාට ඉතා නිර්භීතව දෙවිගේ අනතුරු ඇඟවීමේ පණිවිඩය ප්‍රකාශ කිරීමට හැකි වූයේ ඇයි?

․․․․․

2 සිතින් මවාගන්න.—යෙරෙමියා 38:6-13 දක්වා කියවන්න.

යෙරෙමියාව දැමූ ළිඳේ ගැඹුර සහ වටප්‍රමාණය කොපමණ වන්න ඇද්ද? එමෙන්ම ළිඳේ තිබුණු මඩවලින් කොතරම් දුගඳක් හමන්න ඇද්ද?

․․․․․

යෙරෙමියා ‘මඩේ එරෙනවිට’ ඔහුට කෙසේ හැඟෙන්න ඇද්ද? (යෙරෙමියා 38:6 නැවත කියවන්න.)

․․․․․

තවත් ගැඹුරට සිතන්න.

අතීතයේදී ඊශ්‍රායෙලයේ තිබූ ළිං පිළිබඳව අමතර පර්යේෂණයක් කර එම තොරතුරු පහත සටහන් කරන්න.

․․․․․

යෙරෙමියාව බේරාගැනීමට ඒබෙද්-මෙලෙක් පියවර ගත්තේ ඇයි? (යෙරෙමියා 38:7-9 නැවත කියවන්න.)

․․․․․

ශෙදකියා රජ මුලදී අධිපතීන්ගේ කීමටත් පසුව ඒබෙද්-මෙලෙක්ගේ කීමටත් එකඟ වුණේ ඇයි? (යෙරෙමියා 38:5 සහ 10 නැවත කියවන්න.) එසේ කටයුතු කිරීමෙන් ඔහු ගැන හෙළි වන්නේ කුමක්ද?

․․․․․

මෙම සිදුවීමේදී ස්ථිර විශ්වාසයකින් කටයුතු කළේ කවුද? එමෙන්ම එසේ නොකළේ කවුද? ඔබේ පිළිතුරට හේතුව කුමක්ද?

․․․․․

3 පහත සඳහන් දේවල් ගැන ඔබ ඉගෙනගත් දේ ලියන්න.

නිර්භීතකම.

․․․․․

ස්ථිර විශ්වාසයෙන් කටයුතු කිරීම.

․․․․․

නොබියව දෙවිගේ කැමැත්ත කරන අයව දෙවි ආරක්ෂා කරන ආකාරය.

․․․․․

පීඩනයක් යටතේදී පවා හරි දේ කිරීමට ස්ථිර විශ්වාසය උපකාරවත් වන්නේ කෙසේද?

․․․․․

4 සලකා බැලූ කොටසින් ඔබේ සිතට තදින්ම කාවැදුණේ කුමක්ද? ඒ ඇයි?

․․․․․

ඔබ ළඟ බයිබලයක් නැත්නම් අන්තර්ජාලය ඔස්සේ බයිබලය කියවීමට පහත සඳහන් වෙබ් අඩවියට පිවිසෙන්න www.watchtower.org

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න