හැඳින්වීම
ඔයා හිතන්නේ මොකක්ද?
බයිබලය යල් පැනපු පොතක්ද? නැත්නම් අදටත් ප්‍රයෝජනවත් වෙන පොතක්ද? ඔයා මොනවාද හිතන්නේ? බයිබලයේම ඒ ගැන මෙහෙම කියනවා. ‘මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි. එය ප්‍රයෝජනවත්ය.’—2 තිමෝති 3:16, 17.
බයිබලයේ තොරතුරු ප්‍රයෝජනවත් වෙන පැති කීපයක් ගැනත් ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහට ඒක කියවන්නේ කොහොමද කියලත් මේ සඟරාවේ තියෙනවා.