ඔබ සවන් දෙන ආකාරය ගැන සැලකිලිමත් වන්න
සභා රැස්වීම්, එක්රැස්වීම් හා සමුළු වැඩසටහන්වලට සවන් දෙන විට කිට්ටු අවධානයක් දීම ඉතාමත් වැදගත්. (ලූක් 8:18) ඔබ සවන් දෙන ආකාරය දියුණු කරගන්න පුළුවන් කොහොමද?
◼ රැස්වීම්වලට කලින් සැහැල්ලු ආහාරයක් ගන්න.
◼ ඔබේ මනස එහෙ මෙහෙ යෑම වළක්වාගන්න.
◼ මූලික කරුණු ඇතුළත් කරමින් කෙටි සටහන් ගන්න.
◼ ශුද්ධ ලියවිලි පාඨ කියවන විට, ඒවා බලන්න.
◼ අවස්ථාව ලැබෙන විට සහභාගි වන්න.
◼ ඉදිරිපත් කරන තොරතුරු මෙනෙහි කරන්න.
◼ ඔබ සවන් දෙන දේවල් අදාළ කරගත හැකි ආකාරය ගැන සිතන්න.
◼ රැස්වීමෙන් පසු, ඔබ ඉගෙනගත් දේවල් සාකච්ඡා කරන්න.
දිව්යාණ්ඩු සේවා පාසල් ගුරුපොතේ 5වන පාඩම බලන්න.