ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 10/11 8 පි.
  • අත්හදා බැලීමට යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත්හදා බැලීමට යෝජනා
  • 2011 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • අත්හදා බැලීමට යෝජනා
    2012 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2014 අපගේ රාජ්‍ය සේවාව
  • සඟරා හඳුන්වා දිය හැකි අයුරු
    2009 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2012 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2011 අපගේ රාජ්‍ය සේවාව
km 10/11 8 පි.

අත්හදා බැලීමට යෝජනා

නොවැම්බර් මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු

“දෙවිගේ ආඥා පිළිපැදීම සන්තෝෂවත් ජීවිතයක් ගත කිරීමට උපකාරයක් වෙයි කියලා ඔයා හිතනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න] නොවැම්බර් 1 මුරටැඹ කලාපයක් නිවැසියාගේ අතට දී 16-17 පිටුවල ඇති උපමාතෘකාවක් යටතේ තිබෙන කොටසක් හා එහි ඇති එක බයිබල් පදයක් හෝ ඔහු සමඟ කියවා සාකච්ඡා කරන්න. ඉන්පසු සඟරා ඉදිරිපත් කර ඊළඟ ප්‍රශ්නය සාකච්ඡා කිරීමට තවත් දවසක් සැලසුම් කරගන්න.

මුරටැඹ නොවැම්බර් 1

“සමහර අය හිතන්නේ සදාචාරය සම්බන්ධයෙන් බයිබලයේ තියෙන ප්‍රතිපත්ති අදට අදාළ නැහැ කියලයි. ඒත් තවත් සමහර අය හිතනවා ඒවා අදටත් ඉතා වැදගත් කියලා. ඔයා මොකක්ද හිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බයිබලයේ තියෙන ප්‍රතිපත්ති අපිට ලැබුණේ කාගෙන්ද කියලා මං ඔයාට පෙන්වන්නම්. [2 තිමෝති 3:16 කියවන්න.] සදාචාර සම්පන්න ජීවිතයක් ගත කිරීම සම්බන්ධ වැදගත් කරුණු කිහිපයක් මේ සඟරාවේ සඳහන් වෙනවා. ඒ වගේම බයිබලයේ තියෙන ප්‍රතිපත්ති අපට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලත් පැහැදිලි කරලා තියෙනවා.”

පිබිදෙව්! නොවැම්බර්

“අප අවට පරිසරයේ තියෙන දේවල් ඇති වුණේ අහම්බෙන්ද, නැත්නම් කවුරු හරි ඒවා නිර්මාණය කළාද? ඒ ගැන ඔබේ අදහස මොකක්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බයිබලයේ ඒ ගැන මේ වගේ දෙයක් සඳහන් වෙනවා. [රෝම 1:20 කියවන්න.] මිනිස් සෛලය ගැන විද්‍යාඥයන් සොයාගෙන ඇති වැදගත් තොරතුරු මේ සඟරාවේ තියෙනවා. අප අවට ඇති දේවල් ඇති වුණේ කොහොමද යන ප්‍රශ්නයට ඒ තොරුතුරු හුඟක් ප්‍රයෝජනවත් වෙනවා.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න