ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 10/12 8 පි.
  • අත්හදා බැලීමට යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත්හදා බැලීමට යෝජනා
  • 2012 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • අත්හදා බැලීමට යෝජනා
    2012 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2012 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2011 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2011 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2012 අපගේ රාජ්‍ය සේවාව
km 10/12 8 පි.

අත්හදා බැලීමට යෝජනා

නොවැම්බර් මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු

“රටේ හොඳ ආණ්ඩුවක් තියෙනවා නම් ඕනෙම කෙනෙක් කැමතියි. ඔයා හිතන හැටියට මිනිසුන්ගේ ප්‍රශ්නවලට විසඳුමක් ගේන්න පුළුවන් මොන වගේ ආණ්ඩුවකටද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මේ ඡේදයේ කියන දේ බලන්න.” නොවැම්බර් 1 මුරටැඹ සඟරාවේ 16වන පිටුවේ ඇති පළමු උපමාතෘකාව යටතේ තියෙන ඡේදය සහ එහි ඇති එක් බයිබල් පදයක්වත් සාකච්ඡා කරන්න. ඊළඟ ප්‍රශ්නය සාකච්ඡා කිරීමට දිනයක් කතා කරගන්න. මාසයට අදාළ පිබිදෙව්! සඟරාවත් දෙන්න.

මුරටැඹ නොවැම්බර් 1

“දෙවියන්ගෙන් එක ප්‍රශ්නයක් අහන්න ඔයාට අවස්ථාවක් දුන්නොත් ඔයා අහන්න කැමති මොන ප්‍රශ්නෙද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ප්‍රශ්නවලට උත්තර හොයන්න කියලා යේසුස් අපිට කියලා තියෙනවා. [මතෙව් 7:7 කියවන්න.] මේ වැදගත් ප්‍රශ්න තුනට ශුද්ධ බයිබලයේ තියෙන උත්තර මේ සඟරාවේ සඳහන් වෙනවා.” තුන්වෙනි පිටුවේ පහළින් ඇති ප්‍රශ්න නිවැසියාට පෙන්වන්න.

පිබිදෙව්! නොවැම්බර්

“අද අපි ගොඩක් පවුල්වල තියෙන ප්‍රශ්නයක් ගැන කතා කළා. ඒ තමයි පවුලක අම්මා හරි තාත්තා හරි විතරක් ඉන්න එක ගැන. ඒ වගේ පවුල්වල ඉන්න අයට අම්මයි තාත්තායි දෙන්නම ඉන්න පවුල්වලට වඩා ප්‍රශ්න වැඩියි කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] හුඟක් දෙමාපියන්ට හොඳ උපදෙස් බයිබලයෙන් ලැබිලා තියෙනවා. [2 තිමෝති 3:16 කියවන්න.] ඒ වගේ පවුලක ඉන්න අම්මා කෙනෙක්ට හරි තාත්තා කෙනෙක්ට හරි එන අභියෝග ජයගන්න පුළුවන් විදි කිහිපයක් ගැන මේ සඟරාවේ තියෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න