ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 7/11 4 පි.
  • අත්හදා බැලීමට යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත්හදා බැලීමට යෝජනා
  • 2011 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • අත්හදා බැලීමට යෝජනා
    2012 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2013 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2011 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2012 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2011 අපගේ රාජ්‍ය සේවාව
km 7/11 4 පි.

අත්හදා බැලීමට යෝජනා

අගෝස්තු මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු

“එක එක ආගම්වල අය දෙවියන්ට නමස්කාර කරන්නේ එක එක විදිහට. ඔබ හිතන විදිහට ඒ ගැන දෙවියන්ට හැඟෙන්නේ කොහොමද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ඒ ගැන යේසුස් ඉගැන්නුව දේ බලමුද?” ඔහුගේ අතට අගෝස්තු 1 මුරටැඹ සඟරාව දී 16වෙනි පිටුවේ මුලින්ම තිබෙන උපමාතෘකාව යටතේ ඇති කරුණු සලකා බලන්න. සඳහන් කර ඇති බයිබල් පදයක් කියවා සාකච්ඡා කරන්න. සඟරා ඉදිරිපත් කර ඊළඟ ප්‍රශ්නය වෙනත් දවසක සලකා බැලීමට සැලසුම් කරන්න.

මුරටැඹ අගෝස්තු 1

“දරුවන්ට කුඩා කාලේදීම දෙවි ගැන උගන්වන එක හොඳයිද? එහෙම නැත්නම් උස් මහත් වෙනකම් ඉඳලා ඔවුන්ටම ආගමක් තෝරගන්න ඉඩ දෙන එක හොඳයිද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] පියවරුන්ට බයිබලයේ දෙන උපදෙස මේකයි. [එෆීස 6:4 කියවන්න.] දෙවි ගැන දරුවන්ට උගන්වන්න පුළුවන් ක්‍රම කීපයක් ගැන මේ සඟරාවේ සඳහන් වෙලා තියෙනවා.”

පිබිදෙව්! අගෝස්තු

“මේ පදය ගැන ඔබ දරන අදහස මොකක්ද කියලා දැනගන්න මම කැමතියි. [1 සාමුවෙල් 16:23 කියවන්න.] මේකෙ කියන විදිහට සංගීතය හරිම ප්‍රබලයි. සමහර සින්දු අපිට හානිකරයි කියලා ඔබ හිතන්නේ නැද්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] හොඳ සින්දු තෝරගන්න පුළුවන් විදිහත් එහෙම කරන්න අපේ දරුවන්ට උපකාර කරන්න පුළුවන් විදිහත් මේ සඟරාවේ සාකච්ඡා කරනවා.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න