ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 4/11 8 පි.
  • අත්හදා බැලීමට යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත්හදා බැලීමට යෝජනා
  • 2011 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • අත්හදා බැලීමට යෝජනා
    2012 අපගේ රාජ්‍ය සේවාව
  • සඟරා හඳුන්වා දිය හැකි අයුරු
    2011 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2011 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2012 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2011 අපගේ රාජ්‍ය සේවාව
km 4/11 8 පි.

අත්හදා බැලීමට යෝජනා

මැයි මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු

“දෙවි දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි කියලා ඔබ කවදා හරි කල්පනා කරලා තියෙනවද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ඒ ගැන වටිනා අදහසක් ඔබට පෙන්වන්න මං කැමතියි.” මැයි පළමුවනදා මුරටැඹ සඟරාවේ 16වන පිටුවේ පළමු ප්‍රශ්නය යටතේ ඇති තොරතුරු නිවැසියාට පෙන්වා ඔහුට ඇසෙන සේ එය කියවා, එහි ඇති බයිබල් පදයක් ඔහු සමඟ සාකච්ඡා කරන්න. ඉන්පසු සඟරාව ඉදිරිපත් කර ඊළඟ ප්‍රශ්නය සලකා බැලීමට තවත් දවසක් සැලසුම් කරගන්න.

මුරටැඹ මැයි 1

ගීතාවලිය 37:10, 11 කියවන්න. ඉන්පසු මෙසේ අසන්න. “ඔබ හිතනවද මේ පොරොන්දුව අපිට ඉක්මනින්ම ඉටු වෙනවා දකින්න ලැබෙයි කියලා?” [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මේ දැන් පවා ඉටු වන බයිබලයේ තියෙන අනාවැකි හයක් මේ සඟරාවේ විස්තර කරලා තියෙනවා. ඒවා ඉටු වීමෙන් පැහැදිලි වෙන්නේ අපි මේ දැන් කියවපු පොරොන්දුව ඉටු වෙන්න වැඩි කාලයක් නැහැ කියලයි.”

පිබිදෙව්! මැයි

මිනිසා කියන්නේ ගොඩක් දියුණු සත්වයෙක් කියලා සමහර අය හිතනවා. ඔබ මොකක්ද හිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩහැර ගීතාවලිය 139:14 කියවන්න.] මිනිසාගේ ශරීරයේ පුදුමාකාර සැකැස්ම ගැන ඒ ලේඛකයාට තිබුණේ සීමිත දැනුමක්. ඒත් අද අපි ඒ ගැන මොන තරම් දේවල් දන්නවද කියලත් මිනිසා සතුන්ට වඩා කොයි තරම් වෙනස්ද කියලත් මේ සඟරාවේ පැහැදිලි කරලා තියෙනවා.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න