ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 6/11 4 පි.
  • අත්හදා බැලීමට යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත්හදා බැලීමට යෝජනා
  • 2011 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • අත්හදා බැලීමට යෝජනා
    2012 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2014 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2013 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2011 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2011 අපගේ රාජ්‍ය සේවාව
km 6/11 4 පි.

අත්හදා බැලීමට යෝජනා

ජූලි මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු

“යේසුස් ඔහුගේ ගෝලයන්ට මෙහෙම යාච්ඤා කරන්න කියලා ඉගැන්නුවා. ‘ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා!’ ඒ රාජ්‍යය මොකක් කියලද ඔබ හිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මේ බයිබල් පදයෙන් ඒ ගැන දැනගන්න පුළුවන්. දානියෙල් 2:44 කියවන්න. පසුව ජූලි 1 මුරටැඹ සඟරාවේ 16වන පිටුවට පෙරළා එය ඔහු අතට දෙන්න. එහි මුල් ප්‍රශ්නය යටතේ ඇති තොරතුරු පෙන්වා ඔහුට ඇසෙන සේ එය කියවා, එහි ඇති බයිබල් පදයක් ඔහු සමඟ සාකච්ඡා කරන්න. ඉන්පසු සඟරා ඉදිරිපත් කර ඊළඟ ප්‍රශ්නය සලකා බැලීමට තවත් දවසක් සැලසුම් කරගන්න.

මුරටැඹ ජූලි 1

“අපේ ජීවිත දුක් ගැහැටවලින් පිරිලා. අද හුඟදෙනෙක් ජීවිතයේ තේරුම මොකක්ද කියලා කල්පනා කරනවා. ඔබත් ඒ ගැන කල්පනා කරලා තියෙනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ජීවිතයේ ප්‍රශ්නවලට විසඳුමක් ලැබෙන බව මේ පැරණි ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙලා තියෙනවා. [එළිදරව් 21:4 කියවන්න.] මිනිසුන් සඳහා දෙවියන් අරමුණු කරලා තියෙන දේ ගැනත් ජීවිතය සාර්ථක කරගන්න විදිහ ගැනත් මේ සඟරාවේ පැහැදිලි කරලා තියෙනවා.”

පිබිදෙව්! ජූලි

මෑතකදී සිදු වූ ඛේදජනක සිද්ධියක් සඳහන් කර මෙසේ අසන්න. “ඒ වගේ දේවල් වෙද්දී සමහරු හිතන්නේ දෙවියන් තමන්ව අත්හැරලා කියලයි. ඔබ මොකක්ද හිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] දුක් විඳින අය ගැන දෙවියන්ට අනුකම්පාවක් දැනෙනවා කියලා බයිබලේ සඳහන් වෙනවා. [නික්මයාම 3:7 කියවන්න.] දෙවි දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි කියලත් දුකෙන් තොර ප්‍රීතිමත් කාලයක් ළඟදීම උදා වෙනවා කියලත් බයිබලයේ කියනවා. මේ සඟරාවේ ඒ ගැන පැහැදිලි කරලා තියෙනවා.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න