ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 4/12 8 පි.
  • අත්හදා බැලීමට යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත්හදා බැලීමට යෝජනා
  • 2012 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • අත්හදා බැලීමට යෝජනා
    2011 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2012 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2012 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2012 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2012 අපගේ රාජ්‍ය සේවාව
km 4/12 8 පි.

අත්හදා බැලීමට යෝජනා

මැයි මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු

“ආගම දහමට ළැදි අය අද හුඟක් ඉන්නවා. ඒත් අද ආගම මුවාවෙන් වැරදි වැඩ කරන මිනිස්සුත් ඉන්නවා. ඒ ගැන ඔයා මොකක්ද හිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මේ කාරණය ගැන හොඳ තොරතුරු වගයක් මේ සඟරාවේ තියෙනවා. මැයි පළමුවෙනිදා මුරටැඹ සඟරාව ඔහුට දී 16වන පිටුවේ ඇති පළමු උපමාතෘකාවට අදාළ මුල් ඡේදය සාකච්ඡා කරන්න. එක බයිබල් පදයක් හෝ තෝරගෙන එය කියවන්න. ඊළඟ ප්‍රශ්නය සාකච්ඡා කිරීම සඳහා දිනයක් සැලසුම් කරගන්න. මාසෙට අදාළ පිබිදෙව්! සඟරාවත් දෙන්න.

මුරටැඹ මැයි 1

සමහර අය හිතනවා ආගම දේශපාලනයට සම්බන්ධ වෙන එක හොඳයි කියලා. එතකොට සමාජයට මොකක් හරි යහපතක් වෙයි කියලා එයාලා හිතනවා. ඒත් තවත් සමහර අයට හිතෙන්නේ ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි කියලා. ඔයා මොකක්ද හිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ඔයා දැනගෙන හිටියද යේසුස් මේ ලෝකේ ඉන්න කොට මිනිස්සු එයාව පාලකයෙක් කරන්න උත්සාහ කළා කියලා? හැබැයි යේසුස් මොකක්ද කළේ කියලා මං ඔයාට පෙන්නන්නම්. [යොහන් 6:15 කියවන්න.] යේසුස් ඇයි එහෙම කළේ කියලත් සමාජයට යහපතක් කරන්න අපිට පුළුවන් කොහොමද කියලත් මේ සඟරාවේ තියෙනවා.”

පිබිදෙව්! මැයි

“අද ඕනම කෙනෙක්ගෙන් අහලා බැලුවොත් ඔහු කියයි ජීවිතේ මොකක් හරි අවස්ථාවක අසාධාරණයකට මුහුණ දීලා තියෙනවා කියලා. අසාධාරණයට විසඳුමක් තියෙනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] අනාගතයේදී මේ ලෝකයෙන් අසාධාරණය කියන දේ නැත්තටම නැති කරන්න යන පාලකයෙක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. [ගීතාවලිය 72:11-14 කියවන්න.] මේ පොරොන්දුව ඉටු වෙන්න යන විදිහ ගැන මේ සඟරාවේ තියෙනවා.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න