ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 3/12 10 පි.
  • අත්හදා බැලීමට යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත්හදා බැලීමට යෝජනා
  • 2012 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • අත්හදා බැලීමට යෝජනා
    2012 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2013 අපගේ රාජ්‍ය සේවාව
  • සඟරා හඳුන්වා දිය හැකි අයුරු
    2011 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2012 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2012 අපගේ රාජ්‍ය සේවාව
km 3/12 10 පි.

අත්හදා බැලීමට යෝජනා

අප්‍රියෙල් මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු

යේසුස් මේ පොළොවේ ඉන්න කොට විශේෂ දෙයක් කළා. ඒ තමයි මිනිසුන්ට දෙවි ගැන කියලා දෙන එක. ඔයා හිතනවාද දෙවි ගැන ඉගෙනගන්න එක වැදගත් කියලා? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] හැබැයි අපි ඒක කරන්න ඕනේ කවුරුවත් බල කරන නිසා නෙමෙයි, අපේම කැමැත්තෙන්. කෙනෙක් දෙවි ගැන හොඳ දැනුමක් ලැබුවාට පස්සේ මොනාද කරන්න ඕනේ කියලා මේ සඟරාවේ විස්තර කරනවා. අප්‍රියෙල් 1 මුරටැඹ සඟරාව ඔහුට දී 16වන පිටුවේ ඇති පළමු උපමාතෘකාවට අදාළ මුල් ඡේදය සාකච්ඡා කරන්න. එක බයිබල් පදයක් හෝ කියවන්න. ඊළඟ ප්‍රශ්නය සාකච්ඡා කිරීම සඳහා දිනයක් සැලසුම් කරගන්න.

මුරටැඹ අප්‍රියෙල් 1

“යේසුස් ගැන විවිධ අයට විවිධ අදහස් තියෙනවා. සමහර අය හිතනවා යේසුස් මිනිසුන් වෙනුවෙන් ජීවිතය පූජා කළ කෙනෙක් කියලා. තව අය කියනවා එයා යහපත් ජීවිතයක් ගත කළ හොඳ මනුෂ්‍යයෙක් කියලා. තවත් අය කියනවා යේසුස් කියලා කෙනෙක් කවදාවත් හිටියේ නැහැ කියලා. ඔයා මොකක්ද යේසුස් ගැන හිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] යේසුස් ගැන ඇත්ත දැනගෙන ඉන්න එක හුඟක් වැදගත්. ශුද්ධ පොතක් වන බයිබලයේ ඒ ගැන කියන දේ බලන්න. [යොහන් 17:3 කියවන්න.] යේසුස් ගැන හැමෝම වගේ අහන ප්‍රශ්නවලට බයිබලයේ තියෙන පිළිතුරු මේ සඟරාවේ තියෙනවා.”

පිබිදෙව්! අප්‍රියෙල්

“අද කාලේ හැමෝටම වගේ ප්‍රශ්න තියෙනවා. හිතනවද කිසිම ප්‍රශ්නයක් නැති පවුලක් හොයාගන්න පුළුවන් වෙයි කියලා? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ප්‍රශ්න විසඳගන්න හොඳම උපදෙස් හොයාගන්න පුළුවන් කොහෙන්ද කියලා මං ඔයාට පෙන්නන්නම්. [ගීතාවලිය 119:105 කියවන්න.] ශුද්ධ බයිබලයේ තියෙන උපදෙස් පිළිපැදීමෙන් ගොඩක් අය ප්‍රයෝජන ලබලා තියෙනවා. මේ සඟරාවේ සමහර පවුල් මුහුණ දෙන වෙනත් විදිහේ ප්‍රශ්න ගැන සඳහන් වෙනවා.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න