ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 3/13 14 පි.
  • අත්හදා බැලීමට යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත්හදා බැලීමට යෝජනා
  • 2013 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • අත්හදා බැලීමට යෝජනා
    2012 අපගේ රාජ්‍ය සේවාව
  • සඟරා හඳුන්වා දිය හැකි අයුරු
    2011 අපගේ රාජ්‍ය සේවාව
  • සඟරා හඳුන්වා දිය හැකි අයුරු
    2009 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2011 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2013 අපගේ රාජ්‍ය සේවාව
km 3/13 14 පි.

අත්හදා බැලීමට යෝජනා

අප්‍රියෙල් මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු

“අපි හැමෝටම උනන්දු කළා බයිබලය කියවන්න කියලා. හැබැයි හුඟක් අය හිතන්නේ ඒක තේරුම්ගන්න අමාරුයි කියලා. ඔයත් හිතන්නෙ එහෙමද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මේ බලන්න.” අප්‍රියෙල් 1 මුරටැඹ සඟරාව දී එහි අන්තිම පිටුව පෙන්වන්න. එහි පළමු ප්‍රශ්නය යටතේ තියෙන තොරතුරු සහ එහි ඇති එක් බයිබල් පදයක්වත් සාකච්ඡා කරන්න. ඊළඟ ප්‍රශ්නය සාකච්ඡා කිරීමට දිනයක් කතා කරගන්න. මාසයට අදාළ පිබිදෙව්! සඟරාවත් දෙන්න.

මුරටැඹ අප්‍රියෙල් 1

“හැමෝටම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නේද? ප්‍රශ්නවලින් මිරිකිලා සතුට නැති වෙද්දි සමහරු හිතනවා මොකක්ද මේ ජීවිතේ තේරුම කියලා. ඔයා හිතන විදිහට අපේ ජීවිතේ සතුට නැතිවෙලා තියෙන්නේ ඇයි? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බයිබලේ කියලා තියෙනවා අද අපිට තියෙන හැම ප්‍රශ්නයක්ම වගේ ඉතාම ඉක්මනින් දෙවියන් විසඳනවා කියලා. [එළිදරව් 21:4 කියවන්න.] අපේ අනාගතය ගැනත් දැන් පවා සතුටෙන් ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියලත් මේ සඟරාවේ කතා කරනවා.”

පිබිදෙව්! අප්‍රියෙල්

“ගෘහස්ථ හිංසනය හැම රටකම තියෙන ප්‍රශ්නයක්. ගොඩක් අය කියන්නෙ සංස්කෘතිය, පවුල් පසුබිම හා විනෝදයට කරන දේවල් ඒකට බලපානවා කියලා. ඔයා හිතන විදිහට ඇයි සමහර සැමියන් බිරිඳට දරුණු විදිහට සලකන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] සැමියයි බිරිඳයි අතර කොයි වගේ බැඳීමක් තියෙන්න ඕනද කියලා බයිබලයේ කියනවා. [එෆීස 5:33 කියවන්න.] පවුල් ජීවිතය රැකගන්න මේ වගේ බයිබල් උපදෙස් උදව් වෙලා තියෙනවා කියලා මේ සඟරාවේ පෙන්වනවා.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න