ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 අප්‍රියෙල් 2 පි.
  • සාකච්ඡාවක් පටන්ගන්න අලුත් ක්‍රමයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සාකච්ඡාවක් පටන්ගන්න අලුත් ක්‍රමයක්
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අලුත් ක්‍රමය අත්හදා බලන්න:
  • ආත්මික සංවාද ගොඩනංවනසුලුය
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පත්‍රිකා යොදාගෙන සාකච්ඡාවක් පටන්ගන්න පුළුවන් කොහොමද?
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • (1) ප්‍රශ්නය (2) බයිබල් පදය (3) පරිච්ඡේදය
    2006 අපගේ රාජ්‍ය සේවාව
  • එක ලිපියක් ගැන කතා කරලා සඟරා දෙකම දෙන්න
    2013 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 අප්‍රියෙල් 2 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සාකච්ඡාවක් පටන්ගන්න අලුත් ක්‍රමයක්

සොහොන් කොතක් උඩ රෝස මලක්

2016 ජනවාරි ඉඳලා ‘මුරටැඹ’ පොදු කලාපයේ අන්තිම පිටුව එන්නේ “බයිබලයේ කියන්නේ මොනවාද?” කියන මාතෘකාවෙන්. ඒක බයිබල් විෂයන් ගැන සාකච්ඡා පටන්ගන්න උදව් වෙනවා. කරුණු ගොඩනඟලා තියෙන්නේ පත්‍රිකාවල තියෙන විදිහටයි. නිවැසියාට හිතන්න උදව් වෙන ප්‍රශ්නයකුත් ඊළඟට බයිබලයේ ඒ ගැන කියන දේත් තියෙනවා. ඒ වගේම සාකච්ඡාවක් කරගෙන යන්න අවශ්‍ය කරුණුත් තියෙනවා.

බයිබලය මත පදනම් සුහද සාකච්ඡා බයිබල් පාඩම්වලට මඟ පාදනවා. දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති දැනගන්න කැමති අයට මේ අලුත් ක්‍රමය යොදාගෙන උදව් කරන්න.—මතෙ 5:6.

අලුත් ක්‍රමය අත්හදා බලන්න:

  1. නිවැසියාගේ අදහස දැනගන්න ප්‍රශ්නවලින් එකක් අහන්න

  2. ඔහුගේ උත්තරයට සවන් දෙන්න

  3. “බයිබලයේ කියන්නේ මෙහෙමයි” කියන කොටසේ තියෙන බයිබල් පදය කියවන්න. ඒ පදය ගැන ඔහුගේ අදහස දැනගන්න. ඔහුට වෙලාව තියෙනවා නම් “බයිබලයේ මෙහෙමත් කියනවා” කියන කොටසේ තියෙන කරුණක් සාකච්ඡා කරන්න

  4. සඟරාව ඉදිරිපත් කරන්න

  5. දෙවෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න නැවත යන්න සැලසුම් යොදන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න