ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 ජූනි 2 පි.
  • සේවයේ දක්ෂ වීමට - වීඩියෝවලින් උගන්වන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවයේ දක්ෂ වීමට - වීඩියෝවලින් උගන්වන්න
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • බයිබල් ශිෂ්‍යයන්ට උගන්වද්දී වීඩියෝ පාවිච්චි කරන්න
    2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඉගැන්වීමට වීඩියෝ පට යොදාගන්න
    2006 අපගේ රාජ්‍ය සේවාව
  • සාක්ෂියක් දෙන වීඩියෝ පට සතු බලය
    2002 අපගේ රාජ්‍ය සේවාව
  • පසුබිම් දර්ශන ඇතුළත් ගීත නැරඹීම සුදුසුද?
    2003 පිබිදෙව්!
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 ජූනි 2 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සේවයේ දක්ෂ වීමට වීඩියෝවලින් උගන්වන්න

ඒක වැදගත් ඇයි?

ප්‍රචාරකයන් සේවයේ යද්දී වීඩියෝ පෙන්වමින්

වීඩියෝවලින් උගන්වද්දී මිනිසුන්ට අහන්නත් දකින්නත් පුළුවන් වෙන නිසා ඒවා හොඳින් හිතට කාවදිනවා. එයාලාගේ අවධානය එහෙ මෙහෙ යන්නෙත් නැහැ. දේවල් පෙන්වලා, ඇහෙන්න සලස්වලා උගන්වන එක සම්බන්ධයෙන් උතුම්ම ආදර්ශය යෙහෝවා දෙවියි.—ක්‍රියා 10:9-16; එළි 1:1.

‘දෙවියන්ට නමක් තියෙනවාද?,’ ‘බයිබලය කාගෙන් ලැබුණු පොතක්ද?,’ ‘බයිබලයේ තියෙන දේවල් විශ්වාස කරන්න පුළුවන්ද?’ කියන වීඩියෝවල ‘ප්‍රීතිමත් පණිවිඩයක්’ කියන සඟරාවේ 2වෙනි සහ 3වෙනි පාඩම්වල තොරතුරුත් තියෙනවා. ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?,’ ‘බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?’ සහ ‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ කියන වීඩියෝවලින් බයිබලයේ තියෙන දේවල් ගැන ඉගෙනගන්නත් අපේ රැස්වීම්වලට සහභාගි වෙන්නත් නිවැසියන්ව දිරිගන්වනවා. අපේ අනිත් වීඩියෝ පාවිච්චි කරලත් බයිබලයේ තියෙන දේවල් ගැන උගන්වන්න පුළුවන්.—km 5/13 3.

ඒක කරන්නේ කොහොමද?

  • පෙන්නන්න ඕන වීඩියෝ එක කලින්ම ඩවුන්ලෝඩ් කරගන්න

  • වීඩියෝ එකේ තියෙන තොරතුරුවලින් නිවැසියාගෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් හරි දෙකක් හරි ලෑස්ති කරගන්න

  • එකතු වෙලා වීඩියෝ එක බලන්න

  • මූලික කරුණු සාකච්ඡා කරන්න

මෙහෙම කරලා බලන්න

  • අපේ අලුත් පත්‍රිකාවල පිටුපස පිටුවේ තියෙන කෝඩ් එකෙන් ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ කියන වීඩියෝ එක බලන්න පුළුවන් විදිහ පෙන්වන්න

  • ‘බයිබලයේ තියෙන දේවල් විශ්වාස කරන්න පුළුවන්ද?’ කියන වීඩියෝ එක පෙන්වන්න. ‘ප්‍රීතිමත් පණිවිඩයක්’ සඟරාවේ 3වෙනි පාඩම පෙන්වලා ඒ සඟරාව ඉදිරිපත් කරන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න