ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 ඔක්තෝබර් 2 පි.
  • “මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න”
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවියන්ගේ තීරණ සැක කරන්න එපා!
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවා දෙවිව විශ්වාස කරලා ඥානවන්ත තීරණ ගන්න
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • හිතෝපදේශ 3:5, 6 - “නුඹේම නුවණෙහි නොපිහිටන්න”
    බයිබල් පද පැහැදිලි කිරීමක්
  • තීරණයක් ගන්න වෙද්දී ඔයා මොකක්ද කරන්නේ?
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 ඔක්තෝබර් 2 පි.

දේවවචනය නිධානයක් | හිතෝපදේශ 1–6

“මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න”

කෙනෙක් දෙවිට යාච්ඤා කරමින්

යෙහෝවා දෙවිගේ නමේ තේරුම ගැන හිතද්දී ඔහු දීලා තියෙන හැම පොරොන්දුවක්ම ඉටු කරන්න ඔහුට පුළුවන් කියලා අපිට නිසැක වෙන්න පුළුවන්. ඔහු ගැන විශ්වාසය ඇති කරගන්න නම් යාච්ඤාව අනිවාර්යය දෙයක්. අපි යෙහෝවා දෙවිව විශ්වාස කරනවා නම් දෙවි ‘අපිට යා යුතු හරි මඟ පෙන්වා දීලා අපේ දිවිය සාර්ථක කරනවා ‘ කියලා හිතෝපදේශ 3වෙනි පරිච්ඡේදය සහතික කරනවා.

තමන්ගේම දැනුම මත රඳා ඉන්න කෙනෙක් . . .

3:5-7

  • යෙහෝවා දෙවිගෙන් මඟ පෙන්වීම් ලබාගන්නේ නැතුව තීරණ ගන්නවා

  • තමන් ගැන නැත්නම් මිනිසුන්ගේ අදහස් ගැන විශ්වාස කරනවා

යෙහෝවා දෙවිව විශ්වාස කරන කෙනෙක් . . .

  • බයිබලයේ තියෙන දේවල් ඉගෙනගෙන, ඒ ගැන හොඳට හිතලා යාච්ඤා කරලා දෙවි එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්නවා

  • තීරණයක් ගන්න කලින් ඒකට අදාළ බයිබල් ප්‍රතිපත්ති ගැන හොයලා බලනවා

ඔයාට ගැළපෙන්නේ මේ දෙකෙන් මොන එකද?

මුලින්ම: මට හොඳයි කියලා හිතෙන දේ කරන්න මං තීරණය කරනවා

මුලින්ම: යාච්ඤා කරලා පෞද්ගලික අධ්‍යයනය කරලා යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතනවා

ඊළඟට: මං ගත්ත තීරණයට උදව් කරන්න කියලා යෙහෝවා දෙවිගෙන් ඉල්ලනවා

ඊළඟට: බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව තීරණයක් ගන්නවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න