ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 ඔක්තෝබර් 7 පි.
  • ‘හරි මඟේ යන්න දරුවාව පුහුණු කරන්න’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘හරි මඟේ යන්න දරුවාව පුහුණු කරන්න’
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • හික්මවීමේ අරමුණ අවබෝධ කරගැනීම
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබේ දරුවන්ව ප්‍රේමණීය ලෙස පුහුණු කරන්න
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දරුවන්ව හික්මවන්න ඕන කොහොමද?
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 ඔක්තෝබර් 7 පි.

දේවවචනය නිධානයක් | හිතෝපදේශ 22-26

‘හරි මඟේ යන්න දරුවාව පුහුණු කරන්න’

අම්මා දුවත් එක්ක අකුළන ලියවිල්ලක් කියවද්දී තාත්තා පුතා එක්ක මැටි භාජනයක් හදනවා

දෙමාපියන්ට ප්‍රයෝජනවත් තොරතුරු හිතෝපදේශ පොතේ තියෙනවා. ගහක් පුංචි කාලෙම කෙළින් කරලා හදාගන්නවා වගේ දරුවෙක්වත් පුංචි කාලෙම පුහුණු කළොත් එයා ලොකු වුණාමත් යෙහෝවා දෙවිට සේවය කරයි.

22:6

  • ගහක් කෙළින් කරන්න තව ලීයකට තියලා බඳිනවා

    දරුවන්ව පුහුණු කරන්න කාලයත් වෑයමත් ඕනේ

  • දෙමාපියන් දරුවන්ට හොඳ ආදර්ශයක් වෙන්න ඕනේ. මඟ පෙන්වීම්, අවවාද, දිරිගැන්වීම්, හික්මවීම් දෙන්නත් ඕනේ

22:15

  • හික්මවීමක් කියන්නේ හරි විදිහට හිතන්න දරුවාව ආදරෙන් පුහුණු කරන එකටයි

  • හික්මවීමක් දෙන්න ඕනෙ දරුවාට ගැළපෙන විදිහටයි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න