ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 නොවැම්බර් 4 පි.
  • වෙහෙස මහන්සි වෙලා කරන වැඩෙන් සතුටක් ලබන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වෙහෙස මහන්සි වෙලා කරන වැඩෙන් සතුටක් ලබන්න
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් තෘප්තියක් ලබමු
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
  • වැඩවලින් සතුටක් ලබන්න
    දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
  • වෙහෙස වී වැඩ කරලා ලබන්න සතුටක්!
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ක්‍රිස්තුස්ට තිබූ මානසික ආකල්පය විදහාපෙන්වන්න
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 නොවැම්බර් 4 පි.

දේවවචනය නිධානයක් | දේශනාකාරයා 1-6

වෙහෙස මහන්සි වෙලා කරන වැඩෙන් සතුටක් ලබන්න

අපි වැඩ කරලා සතුටක් ලබනවට යෙහෝවා දෙවි කැමතියි. ඒක කරන විදිහත් ඔහු අපිට කියලා දෙනවා. හරි ආකල්පයක් ඇතුව වැඩ කරනවා නම් සතුටු වෙන්න පුළුවන්.

වැඩවලින් සතුටක් ලබන්න නම් මෙහෙම කරන්න

3:13; 4:6

  • සතුටින් වැඩ කරමින්

    හරි ආකල්පයක් ඇතුව ඉන්න

  • තමන් කරන වැඩෙන් අනිත් අයට ලැබෙන ප්‍රයෝජන ගැන හිතමින්

    ඔයා කරන වැඩවලින් අනිත් අයට ලැබෙන ප්‍රයෝජන ගැන හිතන්න

  • පවුලේ අයත් එක්ක කෑම කමින්

    මහන්සි වෙලා වැඩ කළත් ගෙදර ගියාට පස්සේ පවුලේ අයටයි දෙවිට කරන නමස්කාරයටයි වැඩි අවධානයක් දෙන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න