දේවවචනය නිධානයක් | දේශනාකාරයා 7-12
“ඔබට ජීවිතය දුන් ශ්‍රේෂ්ඨ සැදුම්කරුව ඔබේ යොවුන් වියේදීම සිහි කරන්න”
යෞවන වයසේදී ඔයාගේ සැදුම්කරුට උපරිමයෙන් සේවය කරලා ඔහුව සිහි කරන්න
අමාරු පැවරුමක් වුණත් ඉටු කරන්න හුඟක් යෞවනයන්ට පුළුවන්
ශක්තිය තියෙන කාලේ යෞවනයන් එයාලගේ කාලය, ශක්තිය පාවිච්චි කරලා දෙවිට සේවය කරන්න ඕනේ
මහලු වයසේදී මුහුණ දෙන දුෂ්කරතා සලමොන් විස්තර කළේ උපමාලංකාර යොදාගෙන
3වෙනි පදය: “ජනේලයෙන් එබිකම් කරන කාන්තාවන්ගේ පෙනීමද දුර්වල වෙයි”
පෙනීම දුර්වල වෙනවා
4වෙනි පදය: “ගායිකාවන්ගේ හඬ නොඇසෙන තරම්ය”
ඇසීම දුර්වල වෙනවා
5වෙනි පදයේ පාදසටහන: “කේප ගෙඩිවලින් පලක් නැත”
කෑම රුචිය නැති වෙනවා