ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 දෙසැම්බර් 1 පි.
  • අත්හදා බලන්න යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත්හදා බලන්න යෝජනා
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ‘පිබිදෙව්!’
  • බයිබලයෙන් උගන්වන්න
  • ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ (වීඩියෝ එක)
  • ඔයාගේ යෝජනාව ලියන්න
  • අත්හදා බලන්න යෝජනා
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 දෙසැම්බර් 1 පි.
චිලී රටේ බයිබල් පාඩමක් පවත්වමින්

චිලී රටේ බයිබල් පාඩමක් පවත්වමින්

අත්හදා බලන්න යෝජනා

‘පිබිදෙව්!’

2016 පිබිදෙව්! සඟරාව අංක 6 | ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙමු

ප්‍රශ්නය: හැමෝම ආසයි ලෙඩ වෙන්නේ නැතුව ඉන්න. ඒකට අපි මොනවා කරන්න ඕනෙ කියලද ඔයා හිතන්නේ?

බයිබල් පදය: හිතෝ 22:3

ඉදිරිපත් කිරීම: ලෙඩ වෙන එක අඩු කරගන්න බුද්ධිමත්ව හිතලා කරන්න පුළුවන් දේවල් ගැන මේ සඟරාවේ තියෙනවා.

බයිබලයෙන් උගන්වන්න

බයිබලයක්

ප්‍රශ්නය: අපි අද දුක් විඳින්නේ දෙවියන් නිසාද නැත්නම් වෙන හේතුවක් නිසාද?

බයිබල් පදය: යෝබ් 34:10

බයිබලයේ කියන්නේ: දුක් වේදනාවලට වග කියන්න ඕනෙ දෙවියන් නෙමෙයි. යක්ෂයාගේ බලපෑම, මිනිසුන්ගේ වැරදි තීරණ, වැරදි වෙලාවක වැරදි තැනක ඉන්න එක වගේ හේතු නිසයි දුක් කරදර ඇති වෙන්නේ. අපිට උදව් කරන්න දෙවියන් ආසාවෙන් ඉන්නවා. ඔහු ඇත්තටම අපි ගැන සැලකිලිමත්.

‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ (වීඩියෝ එක)

බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි? (වීඩියෝ එක)

ප්‍රශ්නය: ඔයා හිතන්නේ ලෝකය පාලනය කරන්නේ දෙවියන් කියලද? [ප්‍රතිචාරයට ඉඩ දෙන්න.] ඒ ගැන බයිබලයේ කියන දේ මේ වීඩියෝ එකේ පෙන්නනවා. [වීඩියෝ එක පෙන්වන්න.]

ඉදිරිපත් කිරීම: දුක් වේදනාවලට දෙවියන් ඉඩ දීලා තියෙන හේතුවත් ඔහු ඒ වෙනුවෙන් කරන්න යන දේත් මේ පොතේ 11වෙනි පාඩමේ තියෙනවා. [‘බයිබලයේ ඉගැන්වීම්’ පොත ඉදිරිපත් කරන්න.]

ඔයාගේ යෝජනාව ලියන්න

ඔයාගේ යෝජනා හදාගන්න ඉහළ තියෙන යෝජනා උදව්වට ගන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න