ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 ජූලි 1 පි.
  • අත්හදා බලන්න යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත්හදා බලන්න යෝජනා
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ‘මුරටැඹ’
  • බයිබලයෙන් උගන්වන්න
  • ‘බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?’
  • ඔයාගේ යෝජනාව ලියන්න
  • අත්හදා බලන්න යෝජනා
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 ජූලි 1 පි.
යුවළක් ඉතාලියේ ගෙයින් ගෙට සේවයේ යෙදෙමින්

ඉතාලියේ ගෙයින් ගෙට දේශනා කරමින්

අත්හදා බලන්න යෝජනා

‘මුරටැඹ’

2017 මුරටැඹ අංක 4 | ජීවිතය සහ මරණය ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

ප්‍රශ්නය: දෙවියන් අපිව නිර්මාණය කළේ ටික දවසකින් මැරිලා යන්නද?

බයිබල් පදය: එළි 21:4

ඉදිරිපත් කිරීම: ජීවිතය ගැනත් මරණය ගැනත් බයිබලයේ කියන්නේ මොනවාද කියලා මේ සඟරාවේ පෙන්නනවා.

බයිබලයෙන් උගන්වන්න

බයිබලයක්

ප්‍රශ්නය: ඇයි අපි මේ තරම් දුක් විඳින්නේ?

බයිබල් පදය: 1යොහ 5:19

බයිබලයේ කියන්නේ: මේ ලෝකයේ පාලකයා යක්ෂයා.

‘බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?’

බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද? වීඩියෝ එක

ඉදිරිපත් කිරීම: ඇයි අපි මේ තරම් දුක් විඳින්නේ, සතුට පිරුණු පවුල් ජීවිතයක් ගත කරන්නේ කොහොමද වගේ ප්‍රශ්නවලට බයිබලයේ දීලා තියෙන උත්තර ඔයා එක්ක සාකච්ඡා කරන්න අපි කැමතියි. ඒක කරන විදිහ මේ වීඩියෝ එකේ පෙන්නනවා. [‘බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?’ වීඩියෝ එක පෙන්වන්න.] අපිට පුළුවන් මේ ප්‍රකාශනයෙන් ඒ සාකච්ඡාව කරගෙන යන්න. [බයිබල් පාඩමක් කරන්න පාවිච්චි කරන ප්‍රකාශනයක් පෙන්වන්න. පුළුවන් නම් බයිබල් පාඩමක් කරන විදිහත් පෙන්වන්න.]

ඔයාගේ යෝජනාව ලියන්න

ඔයාගේ යෝජනා හදාගන්න ඉහළ තියෙන යෝජනා උදව්වට ගන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න