ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 නොවැම්බර් 1 පි.
  • අත්හදා බලන්න යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත්හදා බලන්න යෝජනා
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ‘මුරටැඹ’
  • බයිබලයෙන් උගන්වන්න
  • ‘ආදරෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්!’
  • ඔයාගේ යෝජනාව ලියන්න
  • අත්හදා බලන්න යෝජනා
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 නොවැම්බර් 1 පි.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවුලක සතුට සඟරාව ජෝර්ජියාවේ ඉදිරිපත් කරමින්

‘පවුලක සතුට’ සඟරාව ජෝර්ජියාවේ ඉදිරිපත් කරමින්

අත්හදා බලන්න යෝජනා

‘මුරටැඹ’

මුරටැඹ 2017 අංක 6 | තෑගි අතරින් හොඳම තෑග්ග

ප්‍රශ්නය: මිනිසුන්ට හොඳම තෑගි දෙන කෙනා කවුද?

බයිබල් පදය: යාකො 1:17

ඉදිරිපත් කිරීම: දෙවියන් අපිට දීපු වටිනාම තෑග්ග ගැන හිතේ අගයක් ඇති කරගන්න මේ සඟරාවේ තියෙන තොරතුරු උදව් වෙනවා.

බයිබලයෙන් උගන්වන්න

බයිබලයක්

ප්‍රශ්නය: දෙවියන්ගේ නම මොකක්ද?

බයිබල් පදය: ගීතා 83:18

බයිබලයේ කියන්නේ: දෙවියන්ගේ නම යෙහෝවා.

‘ආදරෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්!’

ආදරෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්!

හැඳින්වීම: අද අපි හැමෝටම මේ වීඩියෝ එක පෙන්නුවා. [‘ආදරෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්!’ සඟරාව හඳුන්වලා දෙන වීඩියෝ එක පෙන්වන්න.]

ඉදිරිපත් කිරීම: මේ වීඩියෝ එකේ පෙන්නපු සඟරාව ඔයා කියවන්න කැමති නම් මට පුළුවන් ඔයාට සඟරාවක් දෙන්න. නැත්නම් අපේ වෙබ්සයිට් එකෙන් ඒක ඩවුන්ලෝඩ් කරගන්න විදිහ පෙන්නන්නත් පුළුවන්.

ඔයාගේ යෝජනාව ලියන්න

ඔයාගේ යෝජනා හදාගන්න ඉහළ තියෙන යෝජනා උදව්වට ගන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න