ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 ඔක්තෝබර් 1 පි.
  • අත්හදා බලන්න යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත්හදා බලන්න යෝජනා
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ‘පිබිදෙව්!’
  • බයිබලයෙන් උගන්වන්න
  • ‘මරණයෙන් වෙන් වුණ අය යළි අප හා එක් වෙයිද?’ (T-35)
  • ඔයාගේ යෝජනාව ලියන්න
  • අත්හදා බලන්න යෝජනා
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 ඔක්තෝබර් 1 පි.
ටුවාලූවල ඉන්න සහෝදරයෙක් යළි අප හා එක් වෙයිද? පත්‍රිකාව ඉදිරිපත් කරමින්

‘යළි අප හා එක් වෙයිද?’ පත්‍රිකාව ටුවාලූවලදී ඉදිරිපත් කරමින්

අත්හදා බලන්න යෝජනා

‘පිබිදෙව්!’

2017 පිබිදෙව්! අංක 5 | හදිසි ආපදාවකදී ජීවිත රැක දෙන පියවර

ප්‍රශ්නය: හදිසි ආපදාවලට මුහුණ දෙන්න කලින්ම සූදානම් වෙන එක වැදගත් ඇයි?

බයිබල් පදය: හිතෝ 27:12

ඉදිරිපත් කිරීම: හදිසි ආපදාවක් වෙන්න කලිනුත් ආපදාවකට මුහුණ දෙද්දීත් ඊටපස්සෙත් කරන්න ඕනෙ මොනවාද කියලා මේ සඟරාවේ විස්තර කරනවා.

බයිබලයෙන් උගන්වන්න

බයිබලයක්

ප්‍රශ්නය: දෙවියන්ට ආදරේ කරන්න අපිට පුළුවන් කොහොමද?

බයිබල් පදය: 1යොහ 5:3

බයිබලයේ කියන්නේ: අපි ඇත්තටම දෙවියන්ට ආදරෙයි නම් ඔහු අපෙන් බලාපොරොත්තු වෙන දේවල් අපි කරනවා.

‘මරණයෙන් වෙන් වුණ අය යළි අප හා එක් වෙයිද?’ (T-35)

මරණයෙන් වෙන් වුණු අය යළි අප හා එක් වෙයිද?

ප්‍රශ්නය: ලෝකේ පුරාම ඉන්න මිනිස්සු මැරුණු අය වෙනුවෙන් ගොඩක් දේවල් කරනවා. මරණයෙන් වෙන් වුණු, අපි ආදරය කරන අයව ආයෙත් දකින්න අපිට පුළුවන්ද?

බයිබල් පදය: ක්‍රියා 24:15

ඉදිරිපත් කිරීම: මැරුණු අයට ආයෙත් ජීවිතය ලැබෙනවා කියන පොරොන්දුව නිසා ඔයාගේ ජීවිතයට බලාපොරොත්තුවක් ලැබෙන්නේ කොහොමද කියලා මේ පත්‍රිකාවේ පෙන්නනවා. [පුළුවන් නම් ‘මැරුණු අයට ආයෙත් ජීවිතය ලැබෙයිද?’ වීඩියෝ එක පෙන්වන්න.]

ඔයාගේ යෝජනාව ලියන්න

ඔයාගේ යෝජනා හදාගන්න ඉහළ තියෙන යෝජනා උදව්වට ගන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න