ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 දෙසැම්බර් 4 පි.
  • ගැලවුම්කරු මාර්ගයෙන් ඉටු වුණු අනාවැකි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ගැලවුම්කරු මාර්ගයෙන් ඉටු වුණු අනාවැකි
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • A7-C යේසුස්ගේ ජීවිතයේ වැදගත් සිදුවීම් - යේසුස් ගලීලයේදී කරපු සේවය (1 කොටස)
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • A7-B යේසුස්ගේ ජීවිතයේ වැදගත් සිදුවීම් - යේසුස්ගේ දේවසේවයේ ආරම්භය
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • A7-D යේසුස්ගේ ජීවිතයේ වැදගත් සිදුවීම් - යේසුස් ගලීලයේදී කරපු සේවය (2 කොටස)
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කානා නුවරේදී යේසුස් කරන දෙවෙනි ආශ්චර්යය
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 දෙසැම්බර් 4 පි.

දේවවචනය නිධානයක් | යෙසායා 6-10

ගැලවුම්කරු මාර්ගයෙන් ඉටු වුණු අනාවැකි

මුද්‍රිත පිටුව

යේසුස් ඉපදෙන්න සියවස් ගණනාවකට කලින් යෙසායා කියලා තිබුණා ගැලවුම්කරු ‘ගලීල දේශය පුරා’ දේශනා කරනවා කියලා. යේසුස් ගලීලය පුරා ශුභාරංචිය දේශනා කරමින් උගන්වද්දී ඒ අනාවැකිය ඉටු වුණා.—යෙසා 9:1, 2.

ගලීලයේ සිතියමක්
  • වයින් භාජනයක්

    මුල්ම ආශ්චර්යය කළා—යොහ 2:1-11 (කානා)

  • නියෝජිතයන් 12දෙනා

    නියෝජිතයන්ව තෝරගත්තා—මාක් 3:13, 14 (කපර්ණවුම ළඟ)

  • යේසුස් උගන්වනවා

    කන්ද උඩ දේශනාව දුන්නා—මතෙ 5:1–7:27 (කපර්ණවුම ළඟ)

  • නැවත නැඟිට්ට පිරිමි ළමයා

    වැන්දඹුවකගේ එකම පුතාව නැවත නැඟිටෙව්වා—ලූක් 7:11-17 (නායින්)

  • නැවත නැඟිට්ට යේසුස් ගෝලයන් ඉස්සරහට එමින්

    නැවත නැඟිටීමෙන් පස්සේ ගෝලයන් 500කට වඩා වැඩි පිරිසක් ඉදිරියේ පෙනී හිටියා—1කොරි 15:6 (ගලීලය)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න