දේවවචනය නිධානයක් | යෙසායා 43-46
යෙහෝවා දෙවි කියන අනාවැකි බොරු වෙන්නේ නැහැ
මුද්‍රිත පිටුව
	බැබිලෝනිය යටත් කරගන්න අවුරුදු 200කට විතර කලින් යෙහෝවා දෙවි ඒක වෙන විදිහ යෙසායා මාර්ගයෙන් දැනුම් දුන්නා.
- සයිරස් රජ බැබිලෝනිය යටත් කරගනියි 
- නගරයේ විශාල දොරටු ඇරලා තියෙයි 
- නගරයට ආරක්ෂාව දුන්න යුප්‍රටීස් ගඟ ‘වියළී යයි’