ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 අප්‍රියෙල් 7 පි.
  • යෙරෙමියා වගේ නිර්භීත වෙන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙරෙමියා වගේ නිර්භීත වෙන්න
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ‘ඔබ පැවසිය යුතු දේ මම ඔබට දැන්වූවෙමි’
    යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි
  • යෙරෙමියා දිගටම දේශනා කළා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • ඔබේ මිතුරන් කවුරුන්ද?
    යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි
  • “මට මේ විපත ගැන ප්‍රකාශ නොකර සිටිය නොහැක”
    යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 අප්‍රියෙල් 7 පි.

දේවවචනය නිධානයක් | යෙරෙමියා 25-28

යෙරෙමියා වගේ නිර්භීත වෙන්න

යෙරුසලම විනාශ වෙනවා කියලා අනාගතවක්තෘ යෙරෙමියා අනතුරු ඇඟෙව්වා

ෂීලෝ නගරය වගේ යෙරුසලමත් විනාශ වෙනවා කියලා යෙරෙමියා අනතුරු ඇඟෙව්වා

26:6

  • යෙහෝවා දෙවි සෙනඟ එක්ක ඉන්න බව නියෝජනය වුණු ගිවිසුම් පෙට්ටිය කාලයක් ෂීලෝවලත් තිබුණා

  • ගිවිසුම් පෙට්ටිය පැහැරගන්න යෙහෝවා දෙවි පිලිස්තිවරුන්ට ඉඩහැරියා. ඒක ආයේ කවදාවත් ෂීලෝවලට අරන් ආවේ නැහැ

පූජකයනුයි, අනාගතවක්තෘවරුනුයි, මිනිසුනුයි අනාගතවක්තෘ යෙරෙමියාව වට කරගෙන

පූජකයන්, අනාගතවක්තෘවරුන් වගේම සෙනඟත් යෙරෙමියාව මරනවා කියලා තර්ජනය කළා

26:8, 9, 12, 13

  • යෙරුසලමත් දේවමාලිගාවත් විනාශ වෙනවා කියලා යෙරෙමියා කියද්දී සෙනඟ එයාව අල්ලගත්තා

  • යෙරෙමියා පැවරුම දාලා ගියේ නැහැ

අනගතවක්තෘ යෙරෙමියා

යෙහෝවා දෙවි යෙරෙමියාව ආරක්ෂා කළා

26:16, 24

  • යෙරෙමියා දිගටම නිර්භීතව හිටිය නිසා යෙහෝවා දෙවි එයාව අත්හැරියේ නැහැ

  • යෙරෙමියාව ආරක්ෂා කරන්න යෙහෝවා දෙවි නිර්භීතව වැඩ කරපු අහිකාම්ව පෙලඹුවා

යෙහෝවා දෙවිගේ උදව්වත් දිරිගැන්වීමත් නිසා යෙරෙමියාට පුළුවන් වුණා මිනිසුන් අහන්න කැමති නැති පණිවිඩයක් අවුරුදු 40ක් පුරා කියන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න