ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 අගෝස්තු 3 පි.
  • බැබිලෝනිවරුන් කරපු සේවය දෙවි අමතක කළේ නැහැ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බැබිලෝනිවරුන් කරපු සේවය දෙවි අමතක කළේ නැහැ
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • දෙවිගේ මඟ පෙන්වීම් පතන අයට දෙවි ආශීර්වාද කරනවා
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවා තීර්හි උඩඟුකම කෙලසයි
    යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන I
  • බයිබලය ගැන තියෙන විශ්වාසය ශක්තිමත් කරන අනාවැකියක්
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඔබ දැන සිටියාද?
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 අගෝස්තු 3 පි.

දේවවචනය නිධානයක් | එසකියෙල් 28-31

බැබිලෝනිවරුන් කරපු සේවය දෙවි අමතක කළේ නැහැ

29:18-20

බැබිලෝනිවරු යෙහෝවා දෙවිට නමස්කාර කළේ නැතත් ඒ අය දෙවිට කරපු සේවය ඔහු අමතක කළේ නැහැ. එහෙනම් තමන්ගේ විශ්වාසවන්ත සේවකයන් ඔහු වෙනුවෙන් කරන දේවලට ඔහු ඊටත් වඩා කොච්චර වැඩියෙන් ආශීර්වාද කරයිද!

බැබිලෝනිවරු කරපු දේ

තීර් වටලාගෙන සිටීම

බැබිලෝනිවරු තීර් වටලාගෙන

මං කරන දේ

දෙවිත් එක්ක තියෙන බැඳීම රැකගන්න මං කරන්නේ මොන වගේ සටනක්ද?

බැබිලෝනිවරු කරපු කැප කිරීම්

  • අවුරුදු 13ක්ම තීර් වටලාගෙන හිටපු එක බැබිලෝනිවරු කරපු කැප කිරීමක්

    තීර් යටත් කරගන්න අවුරුදු 13ක්ම වටලාගෙන ඉන්න සිද්ධ වුණා

  • බැබිලෝනියේ සෙබළුන්ට ගොඩක් දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිද්ධ වුණ එක ඒ අය කරපු තවත් කැප කිරීමක්

    බැබිලෝනියේ සෙබළුන්ට ගොඩක් දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිද්ධ වුණා

  • කුලියක් නැතුව වැඩ කරපු එකත් ඒ අය කරපු කැප කිරීමක්

    ඒ වෙනුවෙන් බැබිලෝනිවරුන්ට කුලියක් ලැබුණේ නැහැ

මං කරන කැප කිරීම්

යෙහෝවා දෙවිට සේවය කරන්න මං කරලා තියෙන්නේ මොන වගේ කැප කිරීම්ද?

කරපු සේවය වෙනුවෙන් යෙහෝවා දෙවි බැබිලෝනිවරුන්ට දුන්න දේ

ඊජිප්තුවේ වස්තුව කොල්ල කන්න ඉඩ දුන්නා

වස්තුව පිරුණු පෙට්ටියක්

යෙහෝවා දෙවිගෙන් මට ලැබිලා තියෙන ආශීර්වාද

යෙහෝවා දෙවි මට ආශීර්වාද කරන්නේ කොහොමද?

මේ බයිබල් පද තුන ගැළපෙන තැන් හොයන්න.

  • රූත් 2:12

  • මලා 3:16

  • හෙබ්‍රෙ 6:10

  • “ඔබ කළ සේවය හා දෙවිගේ නාමය කෙරෙහි ඔබ පෙන්වූ ප්‍රේමය අමතක කිරීමට තරම් දෙවි අධර්මිෂ්ඨ කෙනෙක් නොවේ.”

  • ‘ඔබේ යහපත් ක්‍රියාවලට යෙහෝවා දෙවිගෙන් ඔබට ආශීර්වාද ලැබේවා! යෙහෝවා දෙවිගෙන් ඔබට බොහෝ ආශීර්වාද ලැබේවා!’

  • “දෙවි තම මතකයේ සිටින අයගේ නම් ලියවිල්ලක සටහන් කිරීමට අණ කළේය. යෙහෝවා දෙවිගේ නාමය සිහි කරමින් ඔහුට ගරුබිය පෙන්වන අයගේ නම් එහි ලියන ලදි.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න