ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 සැප්තැම්බර් 4 පි.
  • යළි පදිංචි වෙන ඊශ්‍රායෙල්වරු ලබන ආශීර්වාද

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යළි පදිංචි වෙන ඊශ්‍රායෙල්වරු ලබන ආශීර්වාද
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • දෙවිගේ මාළිගාව ‘කෙරෙහි ඔබේ හෘදය යොමු කරන්න!’
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අදදින ‘දේවමාළිගාව’ සහ “අධිපතියා”
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • එසකියෙල් පොතෙන් විශේෂාංග—දෙවන කොටස
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සැබෑ නමස්කාරය යළි පිහිටුවයි!
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 සැප්තැම්බර් 4 පි.

දේවවචනය නිධානයක් | එසකියෙල් 46-48

යළි පදිංචි වෙන ඊශ්‍රායෙල්වරු ලබන ආශීර්වාද

දේවමාලිගාව ගැන එසකියෙල් දැක්ක දර්ශනය නිසා ඊශ්‍රායෙල්වරුන්ට ලොකු දිරිගැන්වීමක් ලැබුණා විතරක් නෙමෙයි වහල්කමින් නිදහස් වෙන්න ලැබෙනවා කියලා කලින් කියපු අනාවැකිත් තහවුරු වුණා. යෙහෝවා දෙවිගෙන් ආශීර්වාද ලබන අයට සැබෑ නමස්කාරය නිසා කලින්ට වඩා උසස්, සතුටින් පිරුණු ජීවිත ගත කරන්න ලැබෙනවා.

යළි පදිංචි කරපු සශ්‍රීක දේශයේ සතුටින් ඉන්න ඊශ්‍රායෙල්වරු

හොඳින් සංවිධානය වෙලා සහයෝගයෙන් සුරක්ෂිතව ඉන්න ලැබෙනවා කියලා මේ දර්ශනයෙන් පොරොන්දු වුණා

47:7-14

  • සමෘද්ධිමත්, සශ්‍රීක දේශයක්

  • හැම පවුලකටම දේශයෙන් කොටසක්

සෙනඟට දේශය බෙදා දෙන්න කලින් දේශයෙන් විශේෂ කොටසක් ‘යෙහෝවා දෙවි වෙනුවෙන් වෙන් කළා’

48:9, 10

මගේ ජීවිතේ මුල් තැන දෙන්නේ යෙහෝවා දෙවිට කරන නමස්කාරයටයි කියලා පෙන්වන්න මට පුළුවන් කොහොමද? (w06 4/15 27-28 13-14¶)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න