දේවවචනය නිධානයක් | දානියෙල් 1-3
යෙහෝවා දෙවිට ළැදිව ඉන්න අයට ඔහු ආශීර්වාද කරනවා
යෙහෝවා දෙවිට ළැදිව ඉන්න අපිට තියෙන අධිෂ්ඨානය තව ශක්තිමත් කරගන්න හෙබ්‍රෙව් තරුණයන් තුන්දෙනාගේ සිද්ධිය අපිට උදව් වෙනවා
මේ බයිබල් පදවලට අනුව යෙහෝවා දෙවිට ළැදිව ඉන්න එකට ඇතුළත් වෙන්නේ මොනවාද?